1. cr33py_f41iry

    ®++What are you listening to right now?"++®

    KISS FM :confused: never heard of it :eek:
  2. cr33py_f41iry

    Did Jesus Christ learn Buddhism........?

    :yes::yes:
  3. cr33py_f41iry

    Did Jesus Christ learn Buddhism........?

    අනිවා මචෝ කතෝලිකයන්ට හෝ ජේසු වහන්සේට මේ තෙර්ඩ් එකෙන් අපහාසය්ක් වෙලා නම් නෑ. මේකෙ කියලා තියෙන්නේ ජේසු වහන්සේ බුදු දහම ඉගේන ගන්නට ඇති කියාය. ඉතින් එය යම් කිතුනුවෙක් අපහාසයක් කියා දකින්නේනම් ඔවුන් අපහාසකරන්නේ බුදු දහමටය. නමුත් සමහර අන්ධ භක්තිකයන් එය වටහානොගෙන කෑගසන්නේ මෙය ආගමික මතවාදයක් කරගන්නටය...
  4. cr33py_f41iry

    Did Jesus Christ learn Buddhism........?

    ha ha you just proved my point. Touché :lol:;)
  5. cr33py_f41iry

    Did Jesus Christ learn Buddhism........?

    සිදුහත් කුමරු බුදු වීමට පෙර හින්දු එවකට පැවති තවත් ඉගැන්වීම් අත්හදා බැලූබව සදහන්වේ. නමුත් ජේසු වහන්සේ බුදුදහම ඉගෙනගන්නට ඇතිබව පවා සදහන් කිරීම එය නිගාවක් බව ඔබේ අදහසයි. එයින් ඔබ සියලු බොදු බැතිමතුන්ට නිගාවක් කරඇති බව පෙනේ. එය නිගාවක් නම් එය BBC ආයත්නයට නොතේරුනේ ඇයි.:confused:
  6. cr33py_f41iry

    EK මහා කඹ ඇදීමේ තරගය

    කඹ chargers...!! CHAAAAAAAAAAAAAAAAAAAAAARGEEEEEEEEE EE8kOv26BuQ :rolleyes::D:rofl:
  7. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මෙන්න ඔයාගෙම වචන.. ඔබේ අවශයතාවය බුදු දහමට නිගා කිරීම බව හොදින් වැටහේ . මොකද ඔබේ තර්ක අනුව හිට්ලර් ගේ නාසි වාදයද කැපය . බඩට ටිකක් වැටෙනවානම් ත්‍රස්ථවාදයද පිලිගත හැකි ආගමකි . මහා ලොකුවට බෞද්ධ අන්තාවාදය යැයි පපුව හත්කඩකට පැලී සිටින්නෙකුමෙන් දඟලන ඔබට වෙනත් ආගමිකයන් නටන නාඩගම් නොපෙනේ. චතුර් ආර්ය...
  8. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    හපොයි එහෙනම් අර කලින් කියලා තියෙන්නේ සරිවබලධාරී දෙවියන් ගේ කැමත්ත අනුව සියල්ල සිදුවේ කියලා. අපරාදේ මම මීටපස්සේ ලෙඩකට ඩොකෙක් හම්බවෙන්න යන්න නැහුව ඉන්න හැදුවේ . දැන් බලන් ගියාම මිනිස්සු තියා දෙවියන්වත් ශුවර් කරන්න බෑ වගේ. :(:(
  9. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    අනේ කලබල නම් වුනේ නෑ යාලු. මිත්යා දෘශ්ටිකයො ටිකක් ගැන පහන් සංවෙගයක් ඇති වුනා.
  10. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    සුද්දො ඇවිත් කොරපු හරිය ඉතින් අපි නොදන්නවැයි. :P
  11. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    හරි ඔන්න ඔබ නියම තැනට කතිකාව ගෙනාවා.අපි චතුර් ආර්ය සත්ය පලමු වෙනි එක විග්‍රහ කරලා බලමු... ඒකෙන් කියන්නේ මේ භවය කියන්නේ දුකක් කියලා. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙන් කියන්නේ දුක ගැන ඒකියන්නේ බලන්න අපි ඉපදුන දවසේ ඉද්ලා වයසට යනවා ලෙඩවෙනවා දුක් කරදර වලට පත් වෙනවා. දැන් දෙවනි එක ඇයි මේ දුක...
  12. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඉතින් බං ඕක පහර ගැසීමක් නෙමෙයිනේ ඔය සාමන්ය දැනීමනේ.. ලොල් :lol::lol:
  13. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ලංකාවට බුදුදහම එන්න කලින් හිටපු මිනිස්සු සමහර අය ගස් ගල් වන්දනාව කරලා තියෙනවා ඒ අයට තමයි ස්තූප සහ බෝධී වන්දනාව කලාට කමක් නැහැ කියලා තියෙන්නේ. ඔය හෝප්ස් කතාවනම් අනිත් ආගමික සංස්කෘති වලින් ආපු දෙයක්. අනේ ජීවිතය අපායක් කරග්න්න ඔනේ නැහැ චතුර් ආර්ය සතය ගැන පොඩි හරි වැටහීමක් තියෙනවනම් ඔහොම වෙන්නෙ නෑ...
  14. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    සාධූ.. සාධූ.. සාධූ..
  15. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    මහත්තයො දශරාජ ධර්මයෙන් රටපාලනය කරන්න කියලා තියෙන්නේ එතකොට අහවල් ආගමේද . අනික කලින් තිබුන ආලන ක්‍රමයට කෙලවලා දැම්මෙත් ඔබතුමා මල් පහන් තියලා වන්දනා කරන බටහිර ජාතිකයොම තමයි . ඔය සමාජ වාදයයි ධනවාදයයි ය්න එකී මෙකී නොකී හැම නරිවාදයක්ම බටහිර ජාතීන් ගේ පැවත්ම ර්ඳවා ගැන්මට යොදාගන්නා සංකල්ප. අනික ඔය...
  16. cr33py_f41iry

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    බුදුදහම දේශනා කරලා තියෙන්නේ ජීවත්වෙලා ඉන්න සිහි බුද්ධිය තියෙන අයට. ජීවිතයේ කියන්නේ චතුර් ආර්ය ස්තය වලින් පහදා දෙන්න පුලුවන් දෙය්ක් ඉතින් වෙනස් වෙන්නේ කොහොමද. මහත්මයො මේ ශරීරයේ මොන දේ ද හොඳ. ඔයා කවදාවත් ලෙඩ වෙලා නැත්ද එහෙමනැත්නම් එම්බාම් කරන තැනකට ගිහින් බලන්න ශරීරයේ තියෙන සැප ඒත් බැරිනම් ටොයිලට්...

    No contents