අපි උන්ට බැන බැන ඉන්නැතුව පුළුවන් තරම් අපේ අගම පතුරවන්න ඕනේ බන් ,, බැනල කෑ ගහල කුණුහරප කියල බුදු දහම රැක ගන්න බෑ පුළුවන් තරම් බුදු දහමේ හැසිරිලා එකේ තියන දේවල් fb එකෙන් forum වලින් ප්රචාරය කරන්න ඕනේ බන් එහාකොට මුස්ලිම් එකෙක් පවා අපේ බුද්අගමට එක්ක ඉඩ තියනවා :yes::yes: