fl studio එකේ piano roll එකට chords notation එකක් in put කරන්න පුලුවන්ද note එක direct copy past කරලා? piano roll එකේ අතින් note බලලා අදින් නැතුව [Chorus]
----------------------------
D | - | - | -
D | - | G | -
G | C | D | -
D | - | A | -
A | - | D | -
මේවගේ එකක් කෙලින්ම copy past කරන්න බැරිද ?
----------------------------
D | - | - | -
D | - | G | -
G | C | D | -
D | - | A | -
A | - | D | -
මේවගේ එකක් කෙලින්ම copy past කරන්න බැරිද ?
ehama beriwa athi neh ban ehama unoth api hema ekatama music hadaine




