මචන් මේකනේ මුන් කියනවනේ තව අවුරුදු 10කින් පට්ට air traffic එකක් එනවා කියල..(මේවා මේ මන් නෙමෙයි කියන්නේ මහින්දානුගාමිකයෝ කියන කතා)ඉතින් එතකොට ප්‍රයෝජනයට ගන්නලුනෙ අවුරුදු 15කට විතර කලින්ම මත්තල ගුවන් තොටුපල හැදුවේ..එහෙව් එකේ ඕක කර්මාන්ත ශාලාවක්, විශ්ව විද්‍යාලයක් වගේ දෙයක් බවට පත් කලොත් බයියන්ගේ...