අනේ හරකෝ..මහා බැංකු කේස් එක ගැන දිල්කට බබා හම්බෙන්න රනිල් දෙරණේ උත්තර දෙද්දී උබ ඇගිල්ල අධෝමාර්ගයේ ගහන් නිදාගෙනද හිටියේ..අනික උබ ඇයි බන් හැම කොමෙන්ට් එකේම මන් නොකියපු දේවල් කිව්වා කියල කියන්නේ අඩෝ ඒක සදාචාරසම්පන්න නෑනේ බන්..කලින් කිව්වා මිනිස්සු පාරට වැටෙන කතාවක් මන් කිව්වලු..දැන් කියනවා දේශපාලකයෝ විතරයි හොරකම් කරන්නේ කියල මන් කිව්වලු..පෙන්නපන් බලන්න මන් එහෙම කිව්වා තැන quote කරලා..යකෝ මහින්දය හොරා කියල උබ නොදන්නවා උනාට රටම දන්නවා..දැන් වත් ළිදෙන් එලියට වරෙන් ලින් මැඩියා..මුළු රටම ඒක දන්න නිසා තමයි දෙපාරක්ම පුකට පයින් ගහල මහිනදයව එලෙව්වේ..ඒ එලවලත් ලජ්ජා නැති කමට තව රුපියලක් හරි හොරා කන්නයි කලින් කාපුවා වලින් බේරෙන්නයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පුටුවට වෙලා ලැගල ඉන්නවා කැහැටු බල්ල වගේ හොරි කහ කහ..අනික විදිමත් තර්කයක් කරන්නේ කොහොමද මී වස්සෝ තෝ එක්ක, තෝ කිව්වොත් කියන්නෙම මන් නොකිව්ව ඒවමනේ මන් කිව්වා කියල..තෝ හොද තර්ක කරන්න නෙමෙයි කෙටි කතා ලියන්න..අනික මී වස්සෝ මට ගොන් තර්ක දාන්න එපාලු එහෙම කිය කිය මෙච්චර රටේ ප්‍රශ්නයක් කතා කරන අස්සේ කොන්දොස්තර හොරකම් කරන රුපියල ගැන කියෝනව..දැන් එතකොට ගොන් තර්කෙ දැම්මේ මමද උබද..? අනික මහින්දය හොරකම් කලේ නෑ කියමුකෝ (උබ මෙතන මැරෙන්න හදන නිසා එහෙම කිව්වේ හොදේ) එතකොට මහින්දය හොරු රැක්ක කියල කිව්වේ මහින්දයමනේ..අර ෆයිල් කතාව මතකනේ..එතකොට බන් හොරකන් කලාට වඩා හපන් නෙ බන් හොරු රැක්ක එක..උබල මොකෝ කියන්නේ ඒවට..දැන් එතකොට පාට කන්නාඩි දාගෙන ඉන්නේ මමද උබද..? බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නේ මගේද උබේද..? තර්කයක් කරනවා නම් කතා මවන්නේ නැතුව තර්ක කරපන්..මහලොකුවට විදිමත් තර්කයක් ගැන කතා කරනවා කට උත්තර නැති උනාම අනිත් එකා නොකියපුවත් කිව්වා කියල බොරු කිය කිය..අනික දැන් උබ කිව්වනේ උබ o/l ලිව්වා කියල හරි එක පිලිගන්නම්කො..හැබැයි මචන් උබ o/l ෆේල් කියල මෙතන හැමෝටම පෙන්නන්න එපා..ඒක උබටමනේ හොද නැත්තෙ..අන්තිමට කියන්න තියෙන්නේ මන් මොකා කිව්වත් කීයටවත් උබව මගේ තත්වෙට නම් දාන්නේ නෑ බන්..උබ වගේ o/l ෆේල් බයියෙක්ව මගේ තත්වෙට දැම්මම මටමනේ බන් අවනම්බුව..අම්ම තාත්ත දෙන දේ කකා තෙල ඇරගන්න මෙතන දේශපාලනේ ගැන කතා කරන උබ වගේ බයියෝ මේකේ ඕන තරම් මන් දැකල තියෙනවා..තවත් උබේ ගොන් කතා වලට මන් රිප්ලයි කරන්නේ නෑ මොකද මී වස්සෝ එක්ක ලපයි සිපයි කතා කියෝනවට වඩා ඒ වෙලාවෙන් කරන්න වැදගත් වැඩ ඕන තරම් මට තියෙනවා..ඊලග චන්දෙදිත් ආයේ ට්‍රයි එකක් දීපන් අර මන්ත්‍රී පුටුවේ ලැගල ඉන්න හොරි කහන බල්ලා ආ....වැරදුන මහින්ද සෑර් එක්ක නැගිටින්න..එහෙනං දැන් ගිහින් ඌත් එක්ක බුදියපන් ඊලග චන්දෙදි නැගිටින්නත් එපැයි...Simple Riply
දැන් එතකොට මහින්ද විතරයි හොරා.
එතකොට මහබැංකු වංචාව කරපු අර්ජුන්,රනිල්,රවියා හොරු නෙමේ.මිස්ට ක්ලීන් ලා.උන් මුකුත් නොදන්නා තොත්ත බබ්බු.
කීබෝර්ඩ් එකෙන් ටයිප් කරන්න පුළුවන් වුන පලියට මෝඩ තර්ක දෙන්න එපා මිනිහෝ.
තමන්ගේ ගොන් කම වැහෙන්නවත් හරියන රෙප්ලයි එකක් දීපන්.
හොරකම කරන්නේ දේශපාලකයා විතරක් නෙමේ.කොන්දොස්තර ගේ ඉදන් අමාත්‍යංශ ලේකම් වෙනකන් ඉන්න එවුන් හොරකම් කරනවා.
(හොරකම් කරන එවුන්.)
O/L ලියල ගොඩක් කල් වස්සෝ.උබ ඉන්න තත්වෙට මාව ඇදල දාන්න එපා.
කලිනුත් කිව්වනේ පොයින්ට් එකකට (විදිමත් තර්කේකට) කතාකරන්න කියල.
එහෙම එකක් උබලගේ බ්‍රේන්වොෂ් කරපු මොළ වලට එන්නෙති හින්දනේ අම්මා සහ ජාතකය මතක්වෙන්නේ.
රැල්ලට නිකන් හොරා හොරා කියන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දැකපන්.
පක්ෂ දේශපාලනේ ඔලුවේ තියාගන්නේ නැතුව පාට කන්නාඩි ගලවල දාලා ලෝකය දිහා බලපන්.

Last edited:




