මන් කිව්වද මී වස්සෝ මහපාරට වැටිච්ච කතාවක්..මන් කියන්නේ රටේ සල්ලි රුපියලක් හරි හොරකම් කළා නම් එක සහගහනවා..මොකද ඕව මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරලා බදු ගෙවපු සල්ලි..උබට තාම අම්ම තාත්ත කන්න දෙනවා ඇති එකයි තෝ ඔහොම මී ගොන් කතා කියන්නේ..ආයේ බලපන් තෝ කියන දේ තේරුමක් තියෙනවද කියල..එක්කෝ ඇත්ත කියපන්...