1. Gatapolos

    රජය පාසල් නිළ ඇඳුම් නවතයි - වවුචර් ක්‍රමය අ&#3

    තියෙන ක්‍රමේ හොදයි. තියෙන ක්‍රමෙන් අතර මැදියො ලාබ ලබනවා, දූශිතයි නම් කරන්න තියෙන්නෙ ඒ දූශණ අයින් කරන්න මොනවා හරි කරන එක. නෑතුව රෙදි වෙනුවට මොකක්හරි ඇගේ ගහන එක නෙමෙයි. කලින් ක්‍රමෙන් ලංකාවෙ රෙදි නිශ්පාදකයින්ගෙ අතටත් සල්ලි ගියා දැන් ඒක නැතිවෙනවා. රනිල්ට පිටරට ආයෝජකයෝ ගැන මාර විශ්වාසයක් නේ අප්පා...
  2. Gatapolos

    Electric car tax increased to 50%

    කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ වගේ හූඇන්පී කාරයොන්ට ආණ්ඩු කොරන්නත් බෑ. මේ අරින ඇරිල්ලට මිනිස්සු සුපිරියට සළකයි ඊළග ඡන්දෙන්. ගොවියගෙ ඉදන් කෝටිපතියා දක්වාම ඇරලනේ :lol:
  3. Gatapolos

    Nissan Leaf tath Kelalaaaaaaaaaaaa

    රනිලගෙ මහලොකු ආර්ථික ප්‍රතිපත්තිය :lol: මිනිස්සුන්ට කන්නත් නෑ, පාරක් තියා බෝක්කුවක්වත් අළුතින් හැදෙන්නෙ නෑ, තේ, රබර්, වී මාකට් එක ඉවරයි, පෝර සහනාධාරෙ ඉස්කෝලෙ යන ළමයින්ගෙ ඇදුම ඉවරයි , රුපියල අහසෙ පාවෙනවා . චන්දෙට කලින් නම් කොහොමද හූඇන්පී කාරයින්ගේ ටෝක
  4. Gatapolos

    nissan leaf 2017

    Leaf gatta eun dan kotipathiyo :lol:
  5. Gatapolos

    Ebay වලින් ලේසියෙන් සල්ලි හොයන හැටි

    හිගන වැඩ කරන්න ලැජ්ජා නැද්ද යකෝ. ඔහොම හොරා කන සල්ලි ඔක්කොම හැදි ගෑවිලම පලයන්. අදටත් මිනිහෙක්ට සාධාරණ බිස්නස් එකක් කරලා ගොඩ එන්න බැරි උඹලා වගේ හිකනල්ලු හින්දා තමයි. පාරෙ හිගා කාපන් ඔයිට නම්බුයි
  6. Gatapolos

    Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

    තරහ ගන්න එපා කිව්වට. උඹත් කැරි වැඩක් කරලා තියෙන්නෙ. සෙලර්ට මොකක් නමුත් පාඩුවක් නේ උඹට බඩුවකුත් එවලා රීෆන්ඩුත් දීලා
  7. Gatapolos

    නාගදීපය නයිනතිවේ කරන්නේ නම්

    දෙමළ අන්තවාදී හැතිකරේ, මොන සහජීවනයක්ද මුන් ඉන්නකන්
  8. Gatapolos

    Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

    රීෆන්ඩ් කරොත් 5 ස්ටාර් දාපන් අවුලක් නෑ නේ. ඌ අතින් කයිට් කරගෙන උඹට බඩුවකුත් එවලා රීෆන්ඩ් එකකුත් දුන්නනම් තව මොනවද
  9. Gatapolos

    ජේවීපී කාරයෙක් වෙන එක....

    ආණ්ඩු කරන්නෙ එකෙක්. විපක්ශෙ ඉන්නෙ තව එකෙක්. මුන්ට පුදුම ගූ බයක් නේ තියෙන්නෙ ජෙප්පෝ ගැන :lol:
  10. Gatapolos

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    වහල්ලුයි, හූඇන්පී යහපාලන කාක්කොයි ඔක්කොම එකයි
  11. Gatapolos

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    උඹට අනුව ලෝකයේ ඇතිවීමේ ඉදලා මිනිහා ඇතිවීමේ දක්වා ඔක්කොම විස්තර ආගමකින් කියලා දාන්නෝනි. නැත්තම් ඒ ප්‍රශ්නෙන් පළා යාමක්. අනේ බං
  12. Gatapolos

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    කිසිම ආගමක පරිණාමවාදයක් ගැන නෑ. බුද්ධාගමෙත් නෑ. උඹ ඒ අස්සෙ හෙණ පන්ඩිත විදිහට ඒක බුද්ධාගමට එකගද නැද්ද අහනවා :lol:
  13. Gatapolos

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    බුද්ධාගමේ මිනිසා ඇතිවෙච්ච හැටි තියෙනවද මන් දන්නෙ නෑ, තිබ්බත් ඒක බුද්ධාගමේ අග්‍රඵලය නිවන් මාර්ගය සාක්ශාත් කරගන්න කිසිම වැඩකුත් නෑ. බෞද්ධයෝන්ට තමන්ට සුදුසු මතයක් බුද්ධියෙන් විමසා බලා පිළිගන්න නිදහස තියෙන නිසා දැනට තියෙන තාර්කිකම මතය වන පරිණාමවාදය පිළිගන්නවා. ඉස්සරහට මේක වැරදි වෙන්නත් පුළුවන්...
  14. Gatapolos

    මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

    ඔය ආගමික ඉස්කෝල කියන ඒවා නම් ඇත්තටම තහනම් කරන්න ඕනේ. මුන් නූගත් , හණමිටි අදහස් ළමයින්ගේ ඔළුවට දදා අන්තවාදය වපුරනවා
  15. Gatapolos

    eBay Delay

    ඊයෙ බඩු ආවා මට නම්
  16. Gatapolos

    Mata therenne na ban

    power of pussy.
  17. Gatapolos

    Matara aya

    කොහෙද බන් ඕක තියෙන්නෙ ?
  18. Gatapolos

    රුසියානු ගුවන් යානය විනාශ කිරීමේ වගකීම අ&#3514

    අන්තවාදී හැතිකරේ අකුළෝලම පළ
  19. Gatapolos

    BREAKING : Obama to send U.S. special forces to Syria

    පට්ට ආතල් එක උන් දුන්න තුවක්කු වලින් උන්ටම කතෑකි

    No contents