මෙහෙමයි. මේකෙ වැඩි හරියක් ඉන්නෙ අම්මා අප්පච්චිගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් එන, ඒ සල්ලිවලින්ම කොහෙන් හරි ඩිග්‍රි කඩේකින් ඩිග්‍රියක් උස්සන් තමන්ට වැඩිය පොරක් නෑ කියලා හිතන් ඉන්න උන්. උන්ට අර කඩෙන් ඩිග්‍රිය අරන් තොප්පිය උඩ දැම්මයින් පස්සෙ අමතක වෙනවා , තමන් ගියපු ඉස්කෝලෙ, තම්න්ට උගන්නපු ගුරුවරු, තමන්ට...