1. ravindaj

    Robin of Sherwood to return

    :yes::yes::yes::yes::yes::love:
  2. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගේ නම් එහෙම අවුලක් අවේ නැහැ. ලෙසටම වැඩ කරා.
  3. ravindaj

    කාර් ඇතුළේ එයා ෆෙෂ්නර් තැබීම භයානකයි

    ඕක මචන් එයාර් ෆ්රේශ්නර් නිසාම විතරක් නෙමේ, තද අවුවේ විදුරු වහලා ගොඩක් වෙලා තිබ්බහමත් වෙන්න පුළුවන්. අවුවේ තියනවනම් එක විදුරුවක්වත් යන්තන් ඇරලා තියන්න ඕනේ. එතකොට ඇතුලේ රත්වෙච්ච වාතය එලියට එන්න පුළුවන්නේ.
  4. ravindaj

    Australia යන්න ඕන

    උන් ජොබ් හොයලා දෙන්නේ නැහැ. උන් ගාවට ගිය ගමන්ම ප්‍රොසෙසින් වලට කියලා 70000 විතර කඩා ගන්නවා. උඹ මුලින්ම IELTS දාගෙන හිටපන්. skill migration යනවනම් career report එකක් හදන්න ඕනේ. ඊට පස්සේ තමයි ප්‍රොසෙස් කරන්න පුළුවන්. ඔය මම දන්නා විදිහට, තව ටිකක් හොයලා බලන්න.
  5. ravindaj

    Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?

    :yes: උඹට බිට් තියනවනම් යන්න පුළුවන්නේ.
  6. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා, නිතර නිතර හාර්ඩ් රීසෙට් කිරීම දුරකතනයට හානිදයකද.
  7. ravindaj

    Linux Dual Boot with Windows

    බම්ප්
  8. ravindaj

    windows 10 wala wasi/awasi need help

    ෆ්‍රී නම් නැහැ මං හිතන්නේ.
  9. ravindaj

    හොඳ_මාළු_තෝරාගන්නේ_කොහොමද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: anyway thanks SOOPUWA.
  10. ravindaj

    campus එකේ dgree කරන එකද හොද bank එකට යන එකද

    පිසිකල් කරපු එකෙක් ජොබ් නැතිව ඉන්නවද?. ඩිග්‍රිය අරගෙන බෑන්ක් එකකට සෙට් උනත් උඹට උඩට යන්න ඒක වාසියක්, නිකන්ම AL තියාගෙන සෙට් වෙනවට වැඩිය.
  11. ravindaj

    පෝන් කටුවක්

    20 ට අඩුවෙන් උඹට කටුවක්ම තමයි ගන්න වෙන්නේ. මං හිතන්නේ අඩුම ගානේ 30 ට අඩුවෙන්වත් එකක් බලපන්.
  12. ravindaj

    campus එකේ dgree කරන එකද හොද bank එකට යන එකද

    degree එක කරන්න. මම දන්නා යාලුවෙකුත් සම්පත් එකේ ඉඳලා පිසිකල් ඇවිල්ලා ඌ පස්සේ ඩිග්‍රිය කරා.
  13. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    slow එක. රීසෙට් කරන්න ඕනේ නැහැ. බැකප් එකක් දාගන්න,
  14. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මගෙනම් මචන් බැටරිය කලින්ට වැඩිය හොඳයි.
  15. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න මාත් දැම්ම ඩවුන්ලෝඩ් වෙන්න.

    No contents