පෝන් කටුවක්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    මහතුන් පෝන් කටුවක් ගන්නයි හදන්නෙ. 20 ට අඩුවෙන් එකක් තමා බලන්නෙ. හොද පෝන් මෝනාද තියෙන්නෙ 20ට අඩුවෙන්. ගෙවන ගනට සාදාරන හැම ඔප්ශන් එකම තියෙන්නෙ මොකේද.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    20ta aduwen tiyena phone 1yr wage use karala wisi karanna hodai, almost all budget android phones get stuck/slow/touch issues aftr 6 months.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    20 ට අඩුවෙන් උඹට කටුවක්ම තමයි ගන්න වෙන්නේ.
    මං හිතන්නේ අඩුම ගානේ 30 ට අඩුවෙන්වත් එකක් බලපන්.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    20ta aduwen tiyena phone 1yr wage use karala wisi karanna hodai, almost all budget android phones get stuck/slow/touch issues aftr 6 months.
    එක නම් ඇත්ත. මේකට ඇප්ස් අනම් මන්ම් දාන්නෙ නැ. වැඩිම කරන්නෙ කොල් එකක් ගන්න එක තමයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Samsung Galaxy J2 (මං ගන්නකොට 19ක් වගේ වුනා. දැන් ටිකක් අඩු ඇති)
    Value for money, 4G
    බැටරිය තියෙනවා සාමාන්‍ය පාවිච්චියේදී දවස් 3 - 4ක් (රෑට නිදාගත්ත වෙලාවට off කරලා හැබැයි :rofl: )
    තාම නම් ලොකුවට කියන්න තරම් කේස් එකක් නැ. අරන් මාසයක් වගේ වෙන්නේ

    මගෙ නම් ලොකු requirement එකක් නෑ phone එකකින්. notes දාන්නයි, පැහැදිලි phote ගත හැකි camera එකයි, whatsapp, calender & contacts sync වෙනවා නම් එච්චරයි.
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    Huawei පෝන් අවුල්ද මන්නම් අවුරුදු දෙකක් විතර මේ බ්‍රැන්ඩඩ් තමය්
    ට්‍රයි දිස් http://dialcom.lk/categories.php?path=1-45
    මටත් හිතුනා බන් ඕක ගැන බලන්න. කට්ටියගෙ අදහස් එනකන් හිටියෙ. 4c eka kohomada 19 ganak ne