ත්‍රෙඩ් එක දැකල රිදිලා දුවන් ආවේ මමද උබද බන්...උබට සිරාවටම පිස්සුද බන්..මට නම් උබ එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ..දේශපාලන ත්‍රෙඩ් වල උබයි මමයි දෙපැත්තක උනාට කවදාවත් උබ දාන අනිත් ත්‍රෙඩ් වල මන් ඇවිල්ල උබට බලු කතා කියල නෑ කියන්නෙත් නෑ..අනේමන්ද බන් උබේ මානසිකත්වේ නම්..කලින් කමෙන්ට් එක මම දැම්මෙත් උබ...