කෙල්ලෝ_එහෙනං_අපේ_ජෝකාටත්_කෙලියා..

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    අපෝ ජංගිය කිවුව කියල ඔච්චර කේන්ති ගන්න ඕනෙද බන් ? මිනිස්සු විවිදාකරයි බන් .... උඹ ට කොල්ලන්ගේ ජංගි ගැන උනන්දුවක් තියන එක උඹේ මොකක් හරි ආසාවක් වෙන්න ඇති .. ඇත්තටම ඒවා විහිලුවට ගන්න නාකයි බන්.. හිත රිදුනේ නැහැ නේද?
    අනේ මචෝ ආයේ කියවල බලපන් මන් කේන්තියෙන් නෙමෙයි බන් මේ ටික කිව්වේ..අනික උබ ත්‍රෙඩ් එක හරියට කියවන්නේ නැතුව කමෙන්ට් කරන්නේ..මෙතන මචන් උබට කොල්ලන්ගේ ජන්ගියක් පෙනුනට මන් මේකේ දාල තියෙන්නේ ජන්ගියක් ගැන නෙමෙයි..අනික මචන් උබ වගේ උන් ජංගි ඇන්දට අපි නම් අදින්නේ ජොක්කු බන්..ආයේ පාරක් අර පොඩියට රෝස පාටින් දාල තියෙන එක කියවපන්කෝ..එතකොට ඔලුවක් තියෙනවා නම් උබටම තේරෙයි මේ ත්‍රෙඩ් එක උබට අදාළ නෑ කියල..:D

    ප. ලි. - ජොක්කු නැතුව ජංගි අදින පිරිමින්ට අදාළ නැත..
     
    Last edited:

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    meme_00_01.png
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    මරුසිරා;18917870 said:
    අම්මට සිරි යකෝ ..එකෙත් හැටි:lol::lol:

    අපත් ජන්ගියකට දෙමු වැඩක් :lol::lol::rofl::rofl:
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඔය මචන් අමනුශය බලවේග විසින් මිනිස් ජීවිත පාලනය කරන අවස්තා බන්....:rofl::rofl::rofl::rofl: