ආදරණීය_ගුරුතුමනි !
ආදරණීය ගුරුතුමනි !
ආදරණීය ගුරුතුමනි,
මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.
උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු......
දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු......
පුහුණුව...