1. r runner

    PAKISTAN welin Jet ganne ai?

    ඕවා ගේන්නෙ ජාතිවාදි එවුන්ට ගහන්නයි කියන්නෙ හිටං..
  2. r runner

    IGI_ආතල්

    ගේම් ගහන්න කලින් කොල්ලට කම්පියුටර් ක්ලාස් එකක් සෙට් කරපන්.. අයියො සල්ලි..
  3. r runner

    හොල්මන්_තියෙයිද?

    අඩුවට දෙන ඕන කුණු ගොඩක් අරගන්න එපා බං අනික යාලුවෙක්ට මරාලයක් සෙට් කරන්න උබට පවු නැද්ද? හොල්මන් තිබ්බා හෝ නැතා කියමුකෝ බැරිවෙලාවත් වත් මොනා හරි වුනොත් කුලියට වඩා ගානක් යනවා සනීප කරන්න .. වෙන තැනක් සෙට් කරපන් පවු වැඩ නොකර.. හොල්මන් අවතාර තියෙනවා වගකීමෙන් කියන්නෙ.. කොල්ලා බය නොවුනට කෙල්ල බයයි...
  4. r runner

    මුස්ලිම්_උන්_ලේ_දන්_දෙනවද?

    ක්ශීර පථයේම නෑතිව ඈති..
  5. r runner

    19_හැවිරිදි_චීන_Hacker

    Yep this type guy..:)
  6. r runner

    සිංහලේ කට අරියි.................

    බම්ප් මචං..:)
  7. r runner

    19_හැවිරිදි_චීන_Hacker

    කොච්චර දක්ෂයෙක් උනත් වැරද්දක් කලොත් දඩුවම් විදින්නම එපැයි නේද?.. ලෝකෙන්ම නැත් උනත් තමුන්ගේ හදවතින් හරි..:)
  8. r runner

    මට බලෙන් අරන් යන්න පුලුවන්ද?

    Up And also wish your daughter to Get well soon Bro
  9. r runner

    මට බලෙන් අරන් යන්න පුලුවන්ද?

    ඩොක්ටර්ස්ලා කියන දෙයක් කරපන් මචං මොකද ඕක එච්චරමත් සීරියස් කේස් එකකුත් නෙවෙයිනෙ.. අනික උන් කියන විදිහට කරපන් උන්ට සද්දෙ දාන්න එපා .. හිතුවක්කාර විදිහට දරුවව මාරු කරන්න යන්න එපා මගේ නංගිව මට නැතිවුනෙත් එයා පොඩිකාලේ අප්පච්චි ඔය වගේ දෙයක් කරපු නිසා.. please follow the doctors/medical instructions..
  10. r runner

    පෘථිවියේ අන්තයන්!

    Go ahead .. Rep ++
  11. r runner

    19_හැවිරිදි_චීන_Hacker

    19_චීන_Hacker 19 හැවිරිදි චීන Hacker කෙනෙකු $ 170,000 සොරා ගනියි. චීනයේ Dalian හි 19 හැවිරිදි තරුණයකු එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් ගුවන් සමාගමක වෙබ් අඩවියක් hack කර ඇති අතර මිලියන 1.6 ක ප්‍රවේශපත්‍ර ඇනවුම් සොරා ගෙන...
  12. r runner

    blood groups

    B +ve
  13. r runner

    සිංහලේ....

    Up man
  14. r runner

    Ow mcn eka thamai ahuwe. avetar eka change karanna.. ara ube eka daganna.. me magule upload...

    Ow mcn eka thamai ahuwe. avetar eka change karanna.. ara ube eka daganna.. me magule upload failure wenawane ban
  15. r runner

    සිංහලේ....

    Ah me real account eka wenna athi.. sinhale walin newei api ubalawa nawanne.. nawanna hithunoth..

    No contents