1. amjad18

    NFC Support Phones Srilanka

    ඔව් බං ගොඩක් තැන්වල physical card එකත් tap & pay කරන්නේ
  2. amjad18

    එළකිරියට මොකද උනේ 18+

    මොකෝ මේ දැන්නම් NOKIA එතේ තත්ත්වයටම elakiri එක පත්වෙලා. අලුත් අය එන්නෙම නැති තරම් අලුත් එකවුන්ට් කියන්නේ පරණ එවුන්ගේ ෆේක් දැන් ඉතින් REDDIT/ Facebook එක්ක තරඟයෙන් පැරදිලා තියෙන්නේ. සිංහලෙන් චැට් කරන්න පුළුවන් නිසා කට්ටිය පරණ පුරුද්දට මේකට එනවා මිසක්
  3. amjad18

    IRD එකෙන් මෙන්න මේ ලියුම ආපු අය ඉන්නවද?

    TIN = Tax identfocation number මේක ඔක්කෝටම තියෙන්න ඕනි IIT = Individual Income Tax මේක ඉන්කම් ටැක්ස් ගෙවන අයට විතරයි
  4. amjad18

    AAA / AA Battery for kids toys

    Bump තාත්තලාට තියෙන ප්‍රශ්න
  5. amjad18

    🎥NEW Stargate Series Gets Amazon's Green Light ✅ (Not a Reboot but a Continuation😍)📺

    ආසාවෙන් එක දිගට රෑ දවාලක් නැතුව බලපු TV series එකක්
  6. amjad18

    IRD එකෙන් මෙන්න මේ ලියුම ආපු අය ඉන්නවද?

    ග්‍රාම සේවකගෙන් ලියුමක් ඕනි ආදායමක් නැහැ කියලා ඒ ලියුමත් අරං පලයංග එතකොට උන් චෙක් කරලා බලලා IIT එක close කරනවා
  7. amjad18

    ධනිකගේ Google pay thread එක ලෙෆ්ට්

    අන්තිමට මේ tread එකෙන් ධනිකගේ විතරක් නෙවෙයි තව එකෙකුගේ රෙදිත් ලෙප්ට් වෙනවා bump ------ Post added on 1780278784
  8. amjad18

    ලංකාවෙ English Radio channels

    උබලා තාමත් FM අහනවාද?
  9. amjad18

    මැදරසා මඩූවේ මරණයක්.... ලිංගික අපයෝජනයක් දැයි සැක

    ඉතින් තාම පොලිසියෙන් නඩු දාලා නැත්ද?
  10. amjad18

    බස් එකක් අ‍ැතුළෙ අතේ ගහපු එකා කොළඹ සැලුන් එකක් කරන අමිල රාජපක්ෂ කියල පොරක්. 🤣

    කෙල්ලොත් එක්ක වැඩ කරා කියලා ලිංගික ආශාවන් අඩුවෙන්නෑනේ එහෙම නම් VOGලා බැඳලා ළමයිනුත් හදන්නේ.
  11. amjad18

    Income Tax

    නිල් රිටර්න් තමයි
  12. amjad18

    ධනිකගේ Google pay thread එක ලෙෆ්ට්

    @AnuradhaRa @Nadun5 එහෙම මේක කියවලා 🍒 හිනාවෙනවා ඇති. ඌ direct කියලා නැහැ තමයි. හැබැයි ඒක ඌ අඟවන විදියට කියන්නේ. කොමෙන්ට්ස් කියෙව්වම තෙරේනවා කී දෙනෙක් ඇන්දිලාද කියලා (සමහර විට උගේ ෆේක් ඒවා වෙන්නත් බැරි නැහැ) යම්තාක් දුරට common sense තියෙන tech enthusiastic අයට වෙන්නේ මොකක්ද කියලා තේරුම් කරලා...
  13. amjad18

    ධනිකගේ Google pay thread එක ලෙෆ්ට්

    ධනිකගේ Google pay thread එක එළකිරියෙන් ලෙෆ්ට්නේ බං මේක දැම්මා කියලා මාවත් බෑන් වෙයිද දන්නෑ
  14. amjad18

    Google Pay දැන් ලකේ පංකාවටත්

    Google Pay ද google wallet ද?
  15. amjad18

    Computer parts ganag yanna patan aran!

    මේක තමයි බිස්නස් strategy එක
  16. amjad18

    India QR payment help

    උන්ගේ app එකක් install කරගෙන ඒකේ wallet එක topup කරන කේස් එකක් තියෙන්නේ. එහෙම නැතුව lankapay තියෙන app එකකින් QR බැරි වෙයි වගේ

    No contents