Oxford Thesaurus of english එකෙන් සමාන වචන විරුද්ධ වචන වගේ දේවල් බලා ගන්න පුළුවන්
Oxford collocations dictionary එකෙන් චචනයක් හරියට යොදගන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්, ඒ් කියන්නේ නාම පද, ක්‍රියාපද වගේ ඒවා සමග යොදන හරි වචන මොකක්ද කියලා බලා ගන්න පුළුවන්
Oxford advance learners , Oxford...