මේකයි සීන් එක. අපෙ ඔෆිස් එකෙන ස්ටාෆ් එකට පෝන් දීල තියනවා. මේ ලගදි කීප දෙනෙක් අයින් වෙලා ගියා. ආපසු රිටර්න් කරපු පෝන් වලින් 2ක් මිසින්. අපිට සුවර් අපේ IT ලොක්ක බඩු පැන්නුව කියලා. හැබැයි ඒ පන්නපු එක පෝන් එකක් අපිට මිනිහගේ කබර්ඩ් එකේ තිබිලා හම්බ උනා.
ඒ Phone එකෙ IMEI එක අපේ නැති උන පෝන් වල IMEI...