හරියට බලපන් පොන්ස්. සුදු බල්ල මුලින්ම කරන්නෙ පොඩි එකාව බිම දාල කවර් කරන එක. පොඩි එකා ඩවුන් ගිය නිසා කලු බල්ලට ටාගට් මිස් වෙනවා. කලු එකා ආපහු පොඩි එකා ගාවින් යද්දි සුදු එකා පොඩි එකා කවර් කරගෙන එලවන්නෙ. සුදු එකා කලු එකාට ඇටෑක් කලත් හැරිල බලන්නෙ පොඩි එකා ඉන්නවද කියලා. අනිත් කලු කොට එකා එන්නෙ සුදු...