1. Topology

    Who I'am I...?

    :yes: yeah. I would like to have them all please.
  2. Topology

    Who I'am I...?

    lol at least now I can satisfy about my privacy. I thought it was leaked. :lol:
  3. Topology

    don onna man wedi thibba

    ඔයාට ක්‍රිස්තියන් අය එක්ක තරහක් තියෙනවා වගේ නේ. :D
  4. Topology

    don onna man wedi thibba

    :shocked: පොදු ස්ථාන වල ගැරහීම නරක වැඩක්.
  5. Topology

    Who I'am I...?

    I thought most of Sinhalese got black hair. :(
  6. Topology

    don onna man wedi thibba

    මන් දන්න හැටියට දෙමළ අය හරක් මරන්නේ නැහැ කොහොමත්. නමුත් සිංහයන්ව මරලා තියෙන වැඩ කරලා තියෙනවා. ඒක හොද වැඩක් නෙවයි.
  7. Topology

    Who I'am I...?

    now about wikileaks close to 30 years old married guy do a job thin guy no beard and got a brown skin about 5.9 tall really matured than most of people in EK.
  8. Topology

    චීනයේ_ඇමති මණ්ඩලය

    තවත් විකිලීක්ස් අනාවරණයක් වගේ. :lol:
  9. Topology

    me mokada me...??

    it seems a server trouble.
  10. Topology

    Who I'am I...?

    ^ now we can guess about migaramk black average guy 25~27 years old black hair and eyes no beard
  11. Topology

    බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

    I would appreciate your concern. nevertheless it's not possible presently cause my esteem might be harmed if so.
  12. Topology

    බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

    I wanted people think like that way. cause then I can talk with anyone, go to any thread, hang out with many people without exposing myself. but it was leaked and now everyone knows I am a girl.
  13. Topology

    බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

    what's your problem with that? but I am sure you are older than me. lol infact don't go off topic. stick into the topic please.
  14. Topology

    බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

    Mar 10:25 දුප්පතාට ලේසියෙන්ම පරාදීසයට ඇතුලත් වන්න පුලුවන් පෝසතාට වඩා මොකද එහි බිත්ති බොහෝම පටුයි ඒකෙන් අදහස් වන්නේ දෙවියන් වහන්සේ ළගට පෝසතුන්ට යන්න හරි අමාරුයි කියලා ඒවගේම කියන්න පුලුවන් මිනිසුන් තමන්ගේ ධනය රැස කර ගන්නේ තමන් විසින්මයි/ මම ක්‍රිස්තියන් වලින් මේකට උත්තරය ලබා දුන්නේ අහපු නිසයි.
  15. Topology

    Unsolved Mysteries in the world...

    ඔයා අභිරහස විසදුවා එහෙනම්. :yes: Congratulation.

    No contents