අද හරක් මරන්න එපා,හරක් මස් කන්න එපා කියලා අද වැඩියෙන්ම
හරක් මස් කන්නේ කවුද සිංහල බෞද්ධයෝ තමයි. :lol:
අඩුම ගානේ තමන් මස් කනවා කියලා පිළිගන්නවා නම් කමක් නෑ.
ඒත් මේ පිරිස් කරන්නේ තමන් මස් කකා ඒක කෑම වැරදිය බව කීමයි
මහ ලොකුවට ත්‍රේඩ් දැමීම, මුස්ලිම් අය මස් කනකොට ඒකට බැනීම.