මචන්ලා මම මේක දැම්මේ කට්ටිය ටිකක් දැනුවත් කරන්න ..මම ඩෝකාලට බනින්නේ නෑ ..
නමුත් සමහර ඩෝකාල මිනිස්සු සුරගෙන කනව ...එක ගොඩක් ඇත්ත ..
අර ඉස්කෝලේ වගේ තමයි ...ඉස්කෝලෙදි හරියට උගන්නන්නේ නැති ගුරුවරයා හවස පන්තියේදී
හොදට උගන්නනවා ...ඒ සල්ලි නිසා ...
ඉස්පිරිතලේදී හරියට බේත් දෙන්නේ නැති ඩොකා man ගාවට...