1. kotupala

    නවලෝක_ආතල්

    මේකයි මචන් , මෙහෙම දෙයක් වෙලාම බලන්න ඕන...මම මේ අනිත් යටත් දැන ගන්න තමයි දැම්මේ .. accidents එකක් උනාම ඕන එකෙක් බය වෙනවා ..එතකොට මොනවාද කරන්න ඕන කියලා ඔය හෙන පොරවල් වගේ talk දාන අයටත් හිතා ගන්න බැරි වෙනවා .... මේක දැන් වෙලා ඉවරයි .. මම අනිත් අයටත් දැන ගන්නා තමයි ...මේක විශේෂයෙන් දැම්මේ...
  2. kotupala

    නවලෝක_ආතල්

    මයියා ගුණසේකර මම මෙහෙම ඩොකෙක් දන්නෙවත් නෑ . උන් තමයි කියුවේ ..මේ වෙලාවේ ඉන්නේ man,පොරට පෙන්නමු කියල.. මේ වගේ හදිස්සියක් උනාම..හැම දේම කල්පනා කර කර බලන්න බෑනේ ඉතින්.. අන්තිමට ඉතින් මාලා තමයි.
  3. kotupala

    නවලෝක_ආතල්

    කොහොමද අර ඩොකත්, පොඩි දේට ලස්සනට ගැන කපලා .. මිනිහ ඇවිල්ල බලල , පොඩි මොනවා හරි දෙයක් කරලා ගියා විතරයි ...විනාඩියක් ගියේ නෑ පොරට ..
  4. kotupala

    නවලෝක_ආතල්

    ඔව් ඉතින් ලෙඩ උනාම මිනිස්සු ඇට 2 උකස් කරලා හරි හොද කර ගන්න හදනවනේ මේ මිනිස්ස්සු ඒ අසරණ කමෙන් අයතු ප්‍රයෝජන ගන්නවා ...කාට කියන්නද ඉතින් මේ දුක ...
  5. kotupala

    නවලෝක_ආතල්

    නියම business එක තමයි කරන්න පුලුහන්නම්.. කොහොමත් ඩොක්ටර් ලා ,මිනිස්සුන්ව හුරගෙන කන්නේ .. සමහරුන්ගේ කිසිම මනුස්ස කමක් ගෑ වෙලා නෑ .. ගාන කපනවා ලස්සනට ...හොදට ඉගෙන ගන්නා පුලුහන් එකෙක්ට , ඩොකෙක් උනාට පාඩු නෑ...
  6. kotupala

    නවලෝක_ආතල්

    යාලුවනේ මේ ලගදි ත්‍රීවිල් එකකට පොඩ්ඩක් හැප්පිලා බිම වැටිලා නවලොකෙට ගියා බේත් දාගන්න කියලා .. මොකද හදිස්සියට යන්න ලගම තිබුනේ එක නිසා .. මෙන්න උන තුවාලේ මේ ටිකක් හොද උනාම ගත්ත එකක් හොදද මේ විදිහට තමයි බේත් දාල තිබුනේ .. මෙයාල කියුව ...ඇක්සිඩන්ට් එකක් නිසා එක දවසක් ඉන්න ඕන ...
  7. kotupala

    නව බදු පනත ක්‍රියාත්මකයි

    apta ithin balagena thama inna venne...
  8. kotupala

    25000 අඩුවෙන් 4න් එකක්

    sony monavath nadda yaluvaneee
  9. kotupala

    25000 අඩුවෙන් 4න් එකක්

    anee yaluvane me ganata me tika vitharada thiyenne
  10. kotupala

    Free Video Edit tool

    proshow producer
  11. kotupala

    25000 අඩුවෙන් 4න් එකක්

    25000 අඩුවෙන් 4න් එකක් යාලුවනේ මට 25000 ට වගේ හරි , එයිට ටිකක් අඩුවෙන් හරි ගන්න පුලුහන් phone model එකක් කියන්න පුලුහන්ද ....samsung නැතිව වෙන model එකක් උනොත් ගොඩක් හොදයි....
  12. kotupala

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    yeee ela kollek..lagadi piyek...
  13. kotupala

    ලොකු උපකාරයක්

    letter head tikak varadunooo...ganan ganna epooo..
  14. kotupala

    ලොකු උපකාරයක්

    meke vaddo innavane...hadala denna puluhannam loku udauwak......
  15. kotupala

    ලොකු උපකාරයක්

    mata neme yaluvanee..iskoleta tikak print karala denna thamai.. one.. hodata hada ganna puluhannam....mama hithuve tikak print karala denna..
  16. kotupala

    ලොකු උපකාරයක්

    word walin nam mama try kara...eka echchara hari nee vageee.... hadala denna puluhan kenek innavanam...mata eka denna puluhan..
  17. kotupala

    ලොකු උපකාරයක්

    koo yaluvane podi iskolekata udaw karanna kauruth kemathi nedda...
  18. kotupala

    ලොකු උපකාරයක්

    යාලුවනේ මම දන්න ඉස්කෝලේකින් පොඩි උදව්වක් ඉල්ලුව එයාලට පොඩි latter head එකක් සහ O/L , A/L education certificate format එකක් හදල printout ටිකක් අරන් දෙන්න කියලා කාට හරි පුලුහන්ද මට latter head එකක් සහ O/L , A/L education certificate format එකක් හදල දෙන්න ලොකු උදව්වක් යාලුවනේ ..

    No contents