සාර්ථක ව්‍යාපාරික රහස් 10ක්
(1) සංවිධානය කරන්න.
සාර්ථක ව්‍යාපාරයක් සඳහා සංවිධානය කිරීම අත්‍යවශ්‍යයි. දිනයට අවශ්‍ය සියල්ල සැලැසුම් කර තබා ගැනීම ඔබේ කටයුතු පහසු කරනවා.
(2) තොරතුරු ගබඩා කරගන්න.
ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල ගබඩා කරගන්න. බොහෝ විට කාර්යබහුල වූ විට සියල්ලම වුවත් අමතක වීමට ඉඩ තිබෙනවා...