පුලුවන්නම් ඉවර කරපල්ලා
මචන්ලා මම හිතුව පොඩි game thread එකක් පටන් ගන්න:D.අතල් එකටත් එක්ක:P:P.
මෙන්න මේකයි game එක.මම ඔන්න වචනයක් කියනවා (කඩ්ඩෙන් හොදේ:rofl:).උබල ඒ වචනේ ඉවර වෙන අකුරෙන් ඉංග්‍රීසි වචනයක් දන්නා ඕන.අන්තිම වචනේ දාන කෙනාට අත් බරට වස්තුව දෙනවා:P:rofl:.ඔන්න එහෙනම් මම පටන ගත්ත:D:D ...