පුලුවන්නම් ඉවර කරපල්ලා

Sasika1992

Active member
  • Jun 7, 2011
    602
    83
    28
    පුලුවන්නම් ඉවර කරපල්ලා

    මචන්ලා මම හිතුව පොඩි game thread එකක් පටන් ගන්න:D.අතල් එකටත් එක්ක:P:P.
    මෙන්න මේකයි game එක.මම ඔන්න වචනයක් කියනවා (කඩ්ඩෙන් හොදේ:rofl:).උබල ඒ වචනේ ඉවර වෙන අකුරෙන් ඉංග්‍රීසි වචනයක් දන්නා ඕන.අන්තිම වචනේ දාන කෙනාට අත් බරට වස්තුව දෙනවා:P:rofl:.ඔන්න එහෙනම් මම පටන ගත්ත:D:D .

    අපි පටන් ගමු එළකිරි එකේ අපිට පුරුදු වචනකින්ම :rolleyes:.
    Bump
     
    • Like
    Reactions: TROJAN-MAN

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    :lol: meka load weddi kosa kiyala:lol:

    ඔව්නේ:lol:. කමක් නේ අන්තිම වචනෙන් ආයේ පටන් ගමු:). අන්තිම වචනේ boobs නේ:lol:.එහෙනම් S එකෙන් පටන් ගන්න බලන්න:)