1. K

    ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

    ඉරානෙට ගහන්න පොටක් වෙන්නත් පුළුවන්.
  2. K

    ඉරානේ උන් අපිට සලකපු විදිය

    ඉරානෙට කේස්වුනේ තෙල් ලිං පාලනය කරපු එංගලන්ත සුද්දො (දැන් BP) එලෙව්වා 1951 දි වගේ ලිං ටික ජනසතු කළා. එතන ඉඳන් අකුල්හෙලුව රට අස්ථාවර කෙරුවා අන්තිමට ඔය ආගම් වලට බර පාලනයක් තමයි ආවෙ.
  3. K

    මහේෂි විජේරත්න 🛑

    හම්බකරන්න, රටේ සමාජය පිළිගත්, නීත්‍යානුකූල හා සාධාරණ ක්‍රමයක් තියනව ඒකට පිටින් යනවනම් ඒක සමාජ විරෝධී, සදාචාර විරෝදීයි නීති විරෝධීයි. ලෝකෙ තියන හැම සැප සම්පතක්ම තමන්ට ලබාගන්න ඕන කියල ඉහත කාරණා වලට පිටින් යාම යුක්තිසහගත නෑ.
  4. K

    මහේෂි විජේරත්න 🛑

    අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අසාධාරණ ලස හම්බකිරීම අමානුෂිකයි.
  5. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    විදින තැන බලල ගහනවනෙ.
  6. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    China has accused Trump of “pouring oil” on the mounting conflict between Iran and Israel, after the US leader warned Tehran residents to “immediately evacuate”. “Fanning the flames, pouring oil, making threats and mounting pressure will not help to promote the de-escalation of the situation...
  7. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    පුලුවන්, අපිට ගහන්නෙ පරිප්පු වලින්. අනික අපි නොබැඳි රටක්නෙ, ගැහුවත් කවුරුත් හොයන එකක් නෑ. :ROFLMAO:
  8. K

    Why the RAT Changes Everything – Air India 171 Update

    Yes, newer aircraft typically have a battery backup system for the FDR and CVR, often referred to as a Recorder Independent Power Supply (RIPS).
  9. K

    Why the RAT Changes Everything – Air India 171 Update

    Rat used as an alternate or emergency hydraulic or electrical power source.
  10. K

    Honda wade kapati welendo...

    කාලාකණ්ණියො, ලොකු එකා පොඩි එකා හැම එකාම මිනිස්සුන්ව රවට්ටලා තමයි ගොඩයන්න බලන්නෙ. මේ වගේ සත්තුන්ට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි.
  11. K

    Why the RAT Changes Everything – Air India 171 Update

    ඔය මේක යවන්නෙ faps නැතුව, එන්ජින් fail වෙන්න ඇති.
  12. K

    එයාර් ඉන්දියා ගුවන් යාණය කඩා වැටීමට හේතුව

    engine 2 fail වෙන්න ඇති කියලයි තේරෙන්නෙ.
  13. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    බලාගෙන ඉන්නකො.
  14. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    තෙල් සහ ගෑස් වලට ගහපු ගමන් වැඩේ 3/4 ඉවරයි.
  15. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    ලෝකෙ යන්නෙ බලවතුන්ට අවශ්‍ය විදිහටයි, හැබැයි අපිට බලවත් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ කට හොඳ උදාහරණ තමයි ඔය.
  16. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    කතාවෙ ඇත්තකුත් තියනව ඔවුන්ගෙ පැත්තෙන් බලනකොට. ඒත් චීන යුධ සහය සීමාසහිත වෙන්න පුළුවන්, පසුගිය දවස්වල යූස් එක්ක මොන වගේ එකඟතා ඇතිවුනාද දන්නෙ නෑ ටැරිෆ් ප්‍රශ්න වලට.
  17. K

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    අපිටත් ඔය වගේ ප්‍රශ්න තිබුනා යුද්ධ කාලෙ මෙහෙන් ප්ලේන් එකක් නග්ගනකොටම තොරතුරු යනව, තව ගොඩක් තොරතුරු දුන්නා සමහරු සල්ලිවලට හෝ වෙනත් වාසි වලට. දෝහියො කොහෙත් ඉන්නව
  18. K

    අනේ අයියෙ අපි ඉවරයි! කොමෙනි ගහනො!!

    ඉරානෙට ලේසි වෙන්නෑ වගේ බැලස්ටික් එකක් එලියට දානකොටම ගහනව, උඩ ඉඳන් ඔක්කොම පිරික්සමින් ඉන්නෙ.
  19. K

    එයාර් ඉන්දියා ගුවන් යාණය කඩා වැටීමට හේතුව

    Here is a man who speaks with knowledge. Those who want to gain a proper understanding of this should watch this. ------ Post added on 1749899149

    No contents