ඔව්වා ඔහොම තමයි කරන්න ඕනකම තියන නිසා එක පාරින් කරන්න ඕන කියල කියනව ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනෙ, දැන් ජනාධිපතිවරයා පොලිසියට කියනව අපරාද වලක්වන්න, හොරු අල්ලන්න, කුඩු අල්ලන්න කියල, එහෙම කිව්වට ඒක ලේසියෙන් කරන්න බෑ නෙ හේතුව එහෙම කරන්න නම් වටේ පිටේ ගොඩක් දේවල් පහසුකම් වගේම මානව සංවර්ධනයකුත් වෙලා...