Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
එයාර් ඉන්දියා ගුවන් යාණය කඩා වැටීමට හේතුව
flaps අඩු වුනොත් වේගය අඩු අවස්ථාවක නිසා පහත් වෙන්න පුළුවන් යම් තරමක්. landing gear දාලා තිබ්බත් ඉහලට යන්න පුලුවන් අනිත් දේවල් හරියට තියනවනම්, ඒත් flaps අනිවාර්ය නෑ ගුවන්යානයක් ඉහලට ගැනීමට, එය අවස්ථානුකූලව භාවිතා කරන්න පුළුවන්.
kingcapton
Post #52
Jun 13, 2025
Forum:
ElaKiri Talk!
K
BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..
පුටින් මහත්තයගෙ ඔලුව යුක්රේනෙ පැත්තෙන් ඉරානය දෙසට හැරවීමේ වෑයමක් වෙන්නත් පුළුවන්.
kingcapton
Post #84
Jun 13, 2025
Forum:
ElaKiri Talk!
K
එයාර් ඉන්දියා ගුවන් යාණය කඩා වැටීමට හේතුව
එහෙම පේන්නෙ නෑ සාමාන්‍ය විදිහට ඉහල නගිනව ටික වෙලාවකින් තමයි එන්ජින් නැවතිලා හෝ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න එතකොට තමයි පාත්වෙන්නෙ. හැබැයි එයාර් ප්‍රෙෂර් කේස් එකක් තිබුනොත් බහිනව. තව දෙයක් දකිනව මේක රනවේ ඒකේ කොනටම වගේ ගිහිල්ල නග්ගනව වගෙත් පේනව බර වැඩි නිසාද කියලත් හිතෙනව, එහෙම වුනොත් ටික වෙලාවකින්...
kingcapton
Post #22
Jun 13, 2025
Forum:
ElaKiri Talk!
K
2009 ට කලින් ගත්ත රියදුරු බලපත‍්‍ර අවලංගු කිරිමට නිර්දේශයක් 🚗🏍️🚌🚛
ඒක නම් ඇත්ත
kingcapton
Post #8
Jun 12, 2025
Forum:
News
K
ආයෙත් කාලකන්නි ජෙප්පෝ Driving License පෝලිමක් හදන්න යන්නේ මුන් (රියදුරු බලපත‍්‍ර ලක්‍ෂ විස්සක් අවලංගු කරයි..)
මට මතක විදිහට, ඕකට කලින් නඩුවක් දාලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියව නේද පරණ එක කැන්සල් කරන්න බෑ කියල,
kingcapton
Post #30
Jun 12, 2025
Forum:
ElaKiri Talk!
K
ගෙරි තම්බියා වැඳ සමාව ගනී! මහ උළු ගෙදර සූදානම්!
Criticizing someone for their height or any physical trait they were born with is unfair and unkind. These characteristics are a natural part of who they are, not something they can change or control.
kingcapton
Post #24
Jun 12, 2025
Forum:
ElaKiri Talk!
K
ඇයි බං මිනිස්සු මේච්චර දුක් විඳගෙන පිං කරන්නේ?
දේශේ හැටියට වාසේ.
kingcapton
Post #16
Jun 11, 2025
Forum:
ElaKiri Talk!
K
r/srilanka එකේ පල්ලි කාක්කෙක් පොසොන් දන්සැලකට කේස් ඇදල
යාපනෙත් උද්ඝෝෂණයක් තිස්ස විහාරය ලඟ.
kingcapton
Post #10
Jun 10, 2025
Forum:
ElaKiri Talk!
K
ජනපති සමා ලයිස්තුවෙන් දරුණු සිරකරුවෝ 20ක් ගෙදර යවලා..
ඔය ලිසට් එක කීප තැනකින් පරීක්‍ෂා වෙලා නේද එන්නෙ ජනාධිපතිවරයා ලඟට.
kingcapton
Post #30
Jun 10, 2025
Forum:
ElaKiri Talk!
K
🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..
I think many people, like here, doing business in the tourism sector, curse Putin.
kingcapton
Post #81
Jun 10, 2025
Forum:
ElaKiri Talk!
K
තායිලන්තෙන් ගෙනාපු ප්‍රභාකරන්ගේ ආයුධ කන්ටේනර් ලිස්ට් එක
ආණ්ඩුව ඇවිල්ල මාසෙකින් වගේ නේද ඔය ක්ලියර් කරන එක ඇදෙන්න ගත්තෙ.
kingcapton
Post #26
Jun 10, 2025
Forum:
ElaKiri Talk!
K
Suzuki Every Price
නොවටී.
kingcapton
Post #11
Jun 9, 2025
Forum:
ElaKiri Talk!
K
රටේ ඩොලර් නැති කරන ව්‍යාපාරය — පැරණි පරිගණක කොටස් ආනයනය
මිනිස්සුන්ගෙ ආර්ථිකය යහපත් නම් ඕව ඉබේම හැදෙනව. සමහර අවස්ථාවල් තියනව පරණ ඒව භාවිතා කරන්න පුලුවන් කිසි ගැටළුවක් නැතුව.
kingcapton
Post #28
Jun 9, 2025
Forum:
ElaKiri Talk!
K
සිල්ලර කඩ ලාබද බන්
ඕක කරන්නෙ 65 විතර ජෝඩුවක් නෝනා විශ්‍රාම ගිහිල්ලා ඉන්නෙ කම්මැලිකමටත් එක්ක කරනව ඇති, නැත්නම් බිස්නස් මදි ඇත්තටම.
kingcapton
Post #63
Jun 9, 2025
Forum:
ElaKiri Talk!
K
සිල්ලර කඩ ලාබද බන්
සිල්ලර කඩ වලට ඔය කියන තරම් ලාබයක් නෑ, මං දන්න ගමේ කඩේක ෆීසර් එකයි බොටල් කූලර් එකයි අඩි 12×15 සයිස් කඩේ ලයිට් 4-5 තියනව ලයිට් බිල 18 දාස් ගානක් මාසෙකට. දවසට ආදායම 20 ක් විතර උදේ 8 ඉඳල රෑ 9 විතර වෙනකම් ඇරල. වියදම් ඇරියහම 50ක් වත් නෑලු මාසෙට.
kingcapton
Post #54
Jun 9, 2025
Forum:
ElaKiri Talk!
K
විජය මාලනිගේ වෙඩින් එක දවසේ වෙච්ච දෙය
:yes:
kingcapton
Post #38
Jun 9, 2025
Forum:
ElaKiri Talk!
K
🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..
නේටෝ රටවලින් එන බලපෑම ගැනත් රුසියාවට හිතන්න වෙනව හැමෝ එක්කම යුද්ධ කරන්න ගියොත් පරාද වෙන්න වෙනව.
kingcapton
Post #29
Jun 8, 2025
Forum:
ElaKiri Talk!
K
විජය මාලනිගේ වෙඩින් එක දවසේ වෙච්ච දෙය
ඔය කාලෙ ගොඩක් අය නිකරුනේ මැරුව එක එක අයගෙ එකවුනට් වලට දාලා කවුරු කෙරුවද කියල හරියට හෙව්වෙ නෑ මං හිතන්නෙ.
kingcapton
Post #36
Jun 8, 2025
Forum:
ElaKiri Talk!
K
ජිවිතයක් බේරගන්න කරන කාරුණික ඉල්ලීමක් ...!
bump
kingcapton
Post #24
Jun 8, 2025
Forum:
ElaKiri Talk!
K
කොරෝනා පැතිරෙනවා.. එන්ත්කරණය යලි අරඹන්නැයි WHO දන්වයි
අද දුන්නොත් අදම ගහනව.
kingcapton
Post #32
Jun 7, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom