මචන්ලා මේ දවස් වල ඉන්දියාව තියනවා blind cricket world cup 2012 එක
අපේ රටේ team එක play කරනවා..මුලදී sponsor කරන්න කව්රුවත් ඉදල නේ.
අපේ ඩිල්ෂාන් අය්යා තම හුගක් උදව් කරලා තියන්න .ගැන වැඩිය විස්තර අපි මේ ත්‍රෙඩ් එකන් කතා කරමු
අපේ team එක Australia, Nepal ,Bangladesh,England Team පරද්දල...