blind cricket world cup 2012

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා මේ දවස් වල ඉන්දියාව තියනවා blind cricket world cup 2012 එක
    අපේ රටේ team එක play කරනවා..මුලදී
    sponsor කරන්න කව්රුවත් ඉදල නේ.
    අපේ ඩිල්ෂාන් අය්යා තම හුගක් උදව් කරලා තියන්න .ගැන වැඩිය විස්තර අපි මේ ත්‍රෙඩ් එකන් කතා කරමු
    අපේ team එක Australia, Nepal ,Bangladesh,England Team පරද්දල :cool::cool::cool:
    ඇත ඉන්දියාවට matchඑක පරදී..:no:
    අපේ කොල්ල ටිකක්නේ බන් සෙල්ලම් කරන්න .....
    Blind Cricket ගැන අපි ටිකක් කතා කරමු.

    දිල්ෂාන් උදව් කරපු එක ගැන විස්තර මේ ලින්ක් එක තියනව.......
    http://www.cricturf.com/newsbox/lat...nsors-for-the-sri-lanka-blind-cricketers.html

    Play කරපු matches වල විස්තර මේ ලින්ක් එක තියනවා :cool::cool::cool:
    http://www.cricketworld.com/blind-cricket-t20-world-cup-fixtures-results/32919.htm
     
    Last edited: