1. Topology

    මමත් එලකිරි එකෙන් යනවා

    Oblivion play karala thiyenava ne. :yes:
  2. Topology

    mang marenawo

    ratu kara mama. :P
  3. Topology

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    දැන් මෙතන ඉන්න බෞද්ධ කියාගන්න අය කොයිතරමටම ශ්‍රද්ධාව වැඩිකරගෙන කිව්වද නම් යථාර්තය පවා එකෙන් වහගෙනයි තියෙන්නේ ඉතින් ඒක නිසාද දන්නෑ. අර පන්සල්වල් දේවාල හදලා තියෙන එකට මුකුත් කියන්න නැත්තේත්, හමුදුරුලා ගිහිසැප විදින කොට නිකම් ඉන්නෙත්. අද සසර කළ කිරුනම යන්න තැනක් වත් නෑ හරියට මොකද හමුදුරුවරු කරන වැඩ...
  4. Topology

    Sri lankan Advertising

    ඔයාට නඩු දාන්න බෑ. මොකද යම් කිසි නිර්මාණයක් එළියට් දාද්දි අනිවාර්යයෙන්ම එකේ උපුටා ගැනිමේ අයිතිය දාන්න ඕනා. මෙතන එහෙම එකක් සදහන් කරලා නෑ. Creative Common or All right received ?
  5. Topology

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    :shocked: wow awesome pic. whoever made this has done a nice job.
  6. Topology

    ****හැටට හැටේ යනකොට බලු මූණුවල ලස්සන****

    :shocked: සිරි කොත පැත්තෙන් ආපු පැටියෙක් වගේ. :lol::lol:
  7. Topology

    මමත් එලකිරි එකෙන් යනවා

    :lol::lol::lol::lol::lol:
  8. Topology

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    ඒක තර්කයක් විතරයි.
  9. Topology

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    my tradition is concern a lengthy article into segments and look into that carefully. I think that way is most suitable cause then you can easily define the core concept laying within it.
  10. Topology

    සින්හල බෞද්ධයා සහ අන්තවාදය

    නමුත් මම reply දැම්මේ එම කොටසට විතරයි. ;)
  11. Topology

    ape rate minissu

    මෙහෙමයි ලංකාව කියන්නේ ලෝකයේ තියෙන එක්තරා අකාරයක කුණුගොඩක් වගේ බටහිර, ඉන්දියන්, මැදපෙරදිග, ඈත පෙරදිග වලින් එන බාල භාණ්ඩ ,විලාසිතා, උප සංස්කෘතියන් වක්‍ර ලෙසින් ලංකාවට එනවා නිරන්තරයෙන්ම, ඉතින් මෙහේ මුදලට විකිණෙන සමාජය ඕක වැඩි දියුණු කරන්න මුක්කු ගහනවා. ඕක තමයි අද ඇමරිකාවේ වෙන්නත්. මෙක්සිකෝවෙන් එන...
  12. Topology

    කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි....

    :lol: lankave minissu ekka prasna thiyenava nam man mekata enavada? lol man kivve namuth atta. anika mama inneth lankave thami podi kale idalama mehe ipadunne natuunata/ namuth mama dangena hitte na ova gana.
  13. Topology

    ape rate minissu

    සිංහල කියලා ලියන්න දන්නේ නැති මිනිස්සු සිංහල වෙන්නේ කොහොමද.? :rolleyes:

    No contents