යම් කිසි කෙනෙක් චිවරයක් දාගෙන හිටියොත් එයා චීවර ධාරියෙක්.
ඔතන ධාරියෙක් කියෙන්නේ ධරන කෙනෙක් කියන එක. ධරන කියන්නේ
උසුලගෙන හෝ ඇදගෙන කියන තේරුම.
එකී පුද්ගලයා භික්ෂුවක් වීමට නම් අනිවර්යයෙන්ම ධර්මයේ පිහිටුවලා
ඉදිය යුතුයි. ධර්මයේ හැසිරිය යුතුයි, ධර්මය පිළිපැදිය යුතුයි.
ධර්මය දේශනා කළ යුතුයි (නමුත් පසේ...