කුරුමිණි ප‍්‍රතිමාව
බල්ගේරියානු ජාතික කලාකරුවෙකු වන ගැබර් ෆුලොප් පිළිම නෙළන්නේ තඹ වලින් හෝ ගලින් නොවේ.පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔහුගේ නිර්මාණයකි. ලේඩිබග් ලෙස නම් කර ඇති මෙය, බැලූබැල්මට නම් කුරුමිණියන්ගෙන් වැසී ගිය මිනිස් රුවකි.මෙම නිර්මාණය සඳහා ගැබර් විසින් කෘතිමව සකසන ලද සහ දෑතින්...