කුරුමිණි ප‍්‍රතිමාව

harsha.perera

Well-known member
  • කුරුමිණි ප‍්‍රතිමාව

    Ladybug_paparasinewslanka+%284%29.jpg


    බල්ගේරියානු ජාතික කලාකරුවෙකු වන ගැබර් ෆුලොප් පිළිම නෙළන්නේ තඹ වලින් හෝ ගලින් නොවේ.පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔහුගේ නිර්මාණයකි. ලේඩිබග් ලෙස නම් කර ඇති මෙය, බැලූබැල්මට නම් කුරුමිණියන්ගෙන් වැසී ගිය මිනිස් රුවකි.මෙම නිර්මාණය සඳහා ගැබර් විසින් කෘතිමව සකසන ලද සහ දෑතින් පින්තාරු කරන ලද Ladybug නම් කුරුමිණියන් 20, 000 ක් උපයෝගී කරගෙන ඇත.පසුව කාන්තාවකගේ සිරුරකට අනුරූපව සකසන ලද මෙම ආකෘතිය, සොබාදම් දෙවඟනක්් නිරූපනය කරන බව ගැබර් පවසයි
    Ladybug_paparasinewslanka+%281%29.jpg


    Ladybug_paparasinewslanka+%282%29.jpg

    Ladybug_paparasinewslanka+%283%29.JPG


    හොදනම් අඩුගානෙ කොමෙන්ට් එකක්වත් දාලා යන්න

    ගත්තේ Amazing Banta
    රීපොස්ට් නම් සොරි
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බලන්න මේවගේ නිර්මාණයක් කරන්න කොයිතරම් ඉවසීමක් තියෙන්න ඕනෙද කියල:shocked:
    Thanks for sharing +rep :cool::yes:
     
    • Like
    Reactions: harsha.perera