1. harsha.perera

    ☠ එළකිරි වලිපුරය ☠

    මම ‍තෝව කනවා යකෝව්....:growl::growl:
  2. harsha.perera

    ☠ එළකිරි වලිපුරය ☠

    මොකෙක් මමත් ‍තෝ වගේ කියලා හිතුවද ?:frown::frown:
  3. harsha.perera

    ☠ එළකිරි වලිපුරය ☠

    මට කොහෙත් එකයි ගනු කඩුව එනු මා හා සටපට...
  4. harsha.perera

    ☠ එළකිරි වලිපුරය ☠

    ගේමට නම් ගේම...
  5. harsha.perera

    එළකිරි - SUPER STAR

    කමෝන් පූශා......:)
  6. harsha.perera

    ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

    ඒක මැරෙනකන් කියන්න බෑ බන්..:no:
  7. harsha.perera

    ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

    :sorry:දෙමාපිය බැදීම් ගැන නෙමේ මචන් මම කිව්වෙ. ඒ හැර අනිත් සියලු දේ..
  8. harsha.perera

    ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

    මටත් තිබුනා බන් උබ ඔය කියන සාර්තක බැදීමක්...ඔය බැදීම් සාර්තකද කියලා අපි මැරෙනකන් කියන්න බෑ..
  9. harsha.perera

    ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

    බැදීම තුල ආශාවක් ඇත්තටම නැද්ද මචන් ?
  10. harsha.perera

    ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

    මිනිස් සිත් වෙනස් වන සුලුයි බන් අද ලෝකෙ...ආශාවන් අසීමිතයි..
  11. harsha.perera

    රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

    ඔයා කැරපොත්තන්ට මීයන්ට ආසද ?? :rolleyes::rolleyes:
  12. harsha.perera

    හිත හුගක් දුර ගිහින්...

    අද කාලේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න අමාරුයි බන්..:(
  13. harsha.perera

    තවත් එක ධාතු සුනඛයෙක්

    :baffled::baffled::baffled:අවසානය මෙය නොවේ
  14. harsha.perera

    තවත් එක ධාතු සුනඛයෙක්

    මේ ත්‍රේඩ් එක දාපු දවසෙ ඉදලා මම බැලුවා..ඉක්මන් නොවී ටිකක් හොයලා බලලා වැඩ කලානම් මේ කිසිදෙයක් වෙන්නේ නෑනෙ. කොහොමවුනත් මේක මෙහෙම ඉවර උන එක ගොඩක් හොදයි..ඕල් ද බෙස්ට් දෙන්නටම..:yes::)
  15. harsha.perera

    ◄ ආදරයක සැබෑ අරුත‍ ►

    එහෙනම් උබ පිලිගන්නේ නැත්තේ මොකක්ද ?
  16. harsha.perera

    ◄ ආදරයක සැබෑ අරුත‍ ►

    අපේ රටේම ඉන්නවා බන් ඕන තරම් හොයාගන්න..:yes:
  17. harsha.perera

    ◄ ආදරයක සැබෑ අරුත‍ ►

    උබ කියන්නේ ඔයදේට සමාන දේවල්වත් ලොකේ වෙලා නැතිව ඇති කියලද ?

    No contents