වසර ගණනාවකට ඉහත දිනක් චීනයේ කුඩා ගම්මානයකට පැමිනියේ වසර ගණනාවක් පැවති සටනකට සහභාගී වී සාගින්නෙන් සහ පිපාසයෙන් පෙලෙමින් උන් සොල්දාදුවන් තිදෙනෙකි. වසර ගණනාවක් තිස්සේ පැවති සටන් නිසාත් දැඩි නියගය නිසාත් ඉතා සුළු අස්වැන්නකට පමනක් හිමිකම් කියූ ගම්වැසියන් ඔවුන් සතුව තිබූ ආහාර සියල්ල සොල්දාදුවන් ගේ...