Train එකේ බදුලු යනවනම්
යද්දි : උඩරට මැණිකේ - 8:30 කොටුවෙන් | වෙලාවට ගියොත් හවස 6:00-6:30 වෙද්දි බදුල්ලෙ
Night Mail - රෑ 8:30 කොටුවෙන් | වෙලාවට ගියොත් උදේ 6:00-6:30 වෙද්දි බදුල්ලෙ
එද්දි:
පොඩි මැනිකෙ - උදේ 8:30 බදුල්ලෙන් | කොලඹට තියෙන්නේ හවස 7:00
Night Mail - හවස 6:00 බඩුල්ලෙන් | පාන්දර 3:30...