ඉන්දියාවේ ගිහින් පාරේ 💩 දාපු උන් ඉන්නවද?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.💩💩💩
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.💩💩💩
    කොහොමත් කැලෑවෙ රෙන තෝ ඉන්ඩියාවෙ ගියත් රෙන්නෙ කැලේම තමා :LOL::LOL:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අපි එකපාරක් T නගර් වලට ත්‍රීවීල් එකක ගියා. ඒකෙ අයියට ඉංග්‍රීසි තේරෙන් නැහැ. අපිට බොකක් set වෙලා හිටියේ. අරූට toilet කියුවා . Bathroom කියුවා. මෙලෝ මගුලක් තේරෙන් නෑ. මාත් එක්ක හිටපු එකා කක්කා දාන හැටි රගපාලා පෙන්නුවම තේරුනේ ඌට. ඊට පස්සේ පතාර ground එකක් ගාව නවත්තලා යන්න කියුවා. මොන විලි ලැජ්ජ නැති වැඩක්ද අපි ගියේ නැහැ. T නගර් වලට යනකන්ම ඉවසං හිටියා threewheel එකේ ගියත් කමක් නැහැ කියලා. එහෙදි ඒත් පරණ ජරාජීර්ණ toilet එකක් set වෙලා ගියේ...!
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.💩💩💩
    කාලකන්නියෙක් උබ නම්
    පන්සලකට ගිහිල්ලත් සතෙක්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    අපි එකපාරක් T නගර් වලට ත්‍රීවීල් එකක ගියා. ඒකෙ අයියට ඉංග්‍රීසි තේරෙන් නැහැ. අපිට බොකක් set වෙලා හිටියේ. අරූට toilet කියුවා . Bathroom කියුවා. මෙලෝ මගුලක් තේරෙන් නෑ. මාත් එක්ක හිටපු එකා කක්කා දාන හැටි රගපාලා පෙන්නුවම තේරුනේ ඌට.
    dude wtf?? You guys are getting mutually induced shit?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    2014 සති 2ක ටුවර් එකකට ගිහින් ජපන් පන්සලක් බලන්න ගියා, පාර අයිනේ කැලෑවකට ගිහින් වතුර බෝතලයක් අරං හාවෙක් ඇල්ලුවා.💩💩💩
    උබ රජයේ විශ්ව විද්‍යාල උපාධි කාරයෙක් නෙ
     
    • Haha
    Reactions: sonic911

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    උබ රජයේ විශ්ව විද්‍යාල උපාධි කාරයෙක් නෙ
    නෑ සයිටම්, යකෝ උඹ ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි විතරද ගිහින් තියෙන්නේ, ටිකක් ඈත වරනාසි වගේ පලාතකට ගිහින් බලපං කිලෝ මීටර් 100 කටවත් තායානමක් (Guest house)නෑ.