1. sdrider

    කෙල්ලෙක් ඉදියා..

    උබට මාර චාන්ස් එක..ඔන්න ඔහේ කැමති කියාපන්. ඔහොම ඒවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියල සිතමි, (වගකියනු නොලැබේ)
  2. sdrider

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    ඉස්සෙල්ලා ඒකිගේ යාලුවෙක් වෙන්න ට්‍රයි කරපන මචන්.පොල්ලෙන් ගහන්න වගේ අහන එක අනේ මන්ද ඉතින්
  3. sdrider

    Lap eke gataluwak ?

    bump machan,,ikmanata udawwak labei
  4. sdrider

    mage athin loku waraddak una

    යකෝ මන් හිතුව කුපාඩි කමක් කරලා තමයි කියල..නොදකින්
  5. sdrider

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    අඩෝ බලාගෙන අපල වැඩියි වගේ,, පැණි හද දවසට යතුර හිලෙන් ගන්න බැරි උනා වගේ උනොත් එහෙම:dull::dull::dull:
  6. sdrider

    circumcision surgery ekak kara mageth :(

    ඉක්මන් සුවය පතනවා සමහර වැඩ නැතුව අමාරු ඇති පුතාට
  7. sdrider

    අවංක ආදරේ හිටං

    මොකද උනේ සහෝදරයා නොසගවා පවසපන් දුක තුනී කරගන්න උදව්වක් දෙන්නම්:yes::yes:,නැත්තන් තව වැඩි කරන්නම් :baffled::baffled:
  8. sdrider

    kethama seen ekak una ban

    ඔහේ ඉන්න හිගන්නෙක් බලල කන්න වේලක් අරන් දීපන්;););) උබට අපහු ඔය හීනෙ පෙනෙයි සිරාවටම:):)
  9. sdrider

    kethama seen ekak una ban

    උබ රට කිව්වා නේද..එහෙනම් ගනින් බන් දෙයියෝ උබටමයි දීල තියෙන්නේ:nerd::nerd::nerd:
  10. sdrider

    kethama seen ekak una ban

    හම්බෙන්න වාසනාවක් තියෙනවනම් මචන් මොනම විදියකින් හරි හම්බෙනවා.කොහොම කිව්වත් ඒ නිසා ඔව්ව ගැන වැඩිය කනගාටු වෙන්න එපා. වාසනාව තියේනම් උබ ඔය කියන්නේ සත්‍යක් නම් ඉතින් තව පාරක් චාන්ස් එක එයි..බලන් ඉදපන්:dull::dull:
  11. sdrider

    kethama seen ekak una ban

    ශනිදා වාසනාව ගනින් එහෙම වෙලාවට:lol::lol:
  12. sdrider

    kethama seen ekak una ban

    විරල අවස්තාවක්,,,සිරාවට මුල් එක නම් කිවේ මචන් ඕවා අධිමානසික හැකියාවල්;);)
  13. sdrider

    HTC 620G

    බුම්ප් වෙන්න ඕන
  14. sdrider

    kethama seen ekak una ban

    උණ්ඩුක පුච්චය උත්තේජනය වෙලා මුත්‍රාශයට ආවේග සංක්‍රමණය උනාම ඔහොම හැකියාවල් එනවා.:dull::dull:... වැඩියෙන් ඔහොම උනාම මල්ලි උස් පහත් වීමද සාමාන්‍යයි:):)
  15. sdrider

    kethama seen ekak una ban

    අධිමානසික හැකියාවක් බොල:shocked::shocked:
  16. sdrider

    Election 2015

    bump wenna ona
  17. sdrider

    kethama seen ekak una ban

    :lol::lol::lol::dull::dull::dull:
  18. sdrider

    මට ලැප් එකක් ගන්න ඔනේ. හොද ශොප් එකක් කො?

    මන් පාවිච්චි කරන්නෙත් HP එකක්... හැමදාම වැඩ කරනවා ගේම් මරනවා,දැන් නම් බෑ එන ඒවා ගහන්න මදි:dull::dull:..ඒත් හැමදාම උදේට on කරාම ඉතින් මහා රෑ 1ට තමා shut down කරන්නේ..:baffled: රත් වෙන්නේ නෑ මහා ලොකුවට.ගේම් ගහද්දි නම් තියෙනවා ප්‍රොසා හරියේ ලෙඩ නම් නෑ.අවරුදු 2ක් වෙන්ව. එත් dell වගේ බ්‍රෑන්ඩ් එකක්...
  19. sdrider

    DC_Universe_:_SUICIDE_SQUAD_සින්හලෙන්

    SUICIDE SQUAD eka arrow eke innawa neda? deadshot marenawane

    No contents