ඒක හරි. නමුත් බහුතරයක් මිනිස්සු වැඩ කරනවා කියලා කියන්නෙ ගමට පාර හැදෙන එක. ඉස්පිරිතාලෙ ඉස්කෝලෙ බිල්ඩිමක් හැදෙන එක වගේ වැඩ ව්‍යවස්ථා සංශෝදන වගේ ඒව මිනිස්සුන්ට දැනෙනවා අඩුයි. හවුල් ආණ්ඩු කාලෙ කරපුවා දැන් මිනිස්සුන්ට අමතක වේගෙන යනවා. ජෙප්පොන්ට දේශපාලනේ ඡන්ද ගොඩ උස්සගන්න නම් මිනිස්සුන්ට දැනෙන වැඩ...