මහින්ද ට ඡන්දෙ දුන්නත් එකයි නැතත් එකයි. මිනිහාට පාර්ලිමේන්තු මන්ත්‍රී ට වඩා ලොකු තනතුරක් හම්බෙන්නෙ නෑ. හම්බුනත් වැඩක් නෑ. විධායක ජනාධිපති එක්ක එකට වැඩ කරගෙන යන්න පුළුවන් මිනිහෙක්ට නේ අගමැති කම දෙන්නේ. මයිත්‍රී ට තියෙන බලතල අනුව ඕන් නම් ජවිපෙන් අගමැති තෝරන්නත් පුළුවන්. නැත්තම් ගිය පාර රනිල්...