1. amjad18

    Walking Dead New Season

    bump
  2. amjad18

    🐬Orca කෙනෙක් [වීඩියෝවක්]

    මුහුදේ ඉන්න වැඩ්ඩා
  3. amjad18

    ආයේ COD4 ගහමුද?

    bump
  4. amjad18

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    නිදාගන්නකොට විතරයි අවශ්‍ය. ඒකට inverter, non inverter දෙකෙන් මොකක් ද හොඳ?
  5. amjad18

    ඔයාලගේ බ්ලොග් තියෙනවා නම් මේකට එකතු කරන්න

    තාමත් බ්ලොග් කියවන එවුන් ඉන්නවාද?
  6. amjad18

    ටික ටික අමතක වෙනවාද දිනය 2024.12.13

    තුනෙන් දෙකක ජනවරම කෙලෙසා … තවමත් පොරොන්දු වූ උපාධි සහතිකය පෙන්වා නෑ. මේ දෙදරවා හැරියේ ලක්ෂ හැත්තෑවකගේ විශ්වසනීයත්වයයි
  7. amjad18

    ඉන්දියාවට පාලම හැදීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ

    ඉන්දියාවේ පාරේ රෙන්න එවුන් ඉන්නේ උතුරේ. ඉන්දියාවේ දෙවෙනියට දියණුම ප්‍රාන්ත තියෙන්නේ දකුණේ
  8. amjad18

    බංගලි ජාන ලංකාවේ phone shop ඵකක් කුඩු කරන්න අැවිත්..😬

    ඇමරිකාවේ දෙවෙනි ව්‍යවස්ථා සංශෝදනය වගේ එකක් ලංකාවට ඕනි

    No contents