සත්ව ලෝකයට එබී බලමු ......
ලෝකේ ඉන්න පුංචි පුංචි සත්තු ටිකක් ගැන මම හිතුවා එලකිරි ත්‍රේඩ් 1ක් දාන්න .
කියවලා බලලා හොදද කියන්නකෝ.....:D:D
ලෝකේ හිරිහැරදායකම කෘමියා තමා punkie කෘමියා.මූට "no see-um"කියලත් කියනවා.ඒත් මම නම් තේරුම දන්නෑ:sorry:
.මූට පුලුවන්ලු හොදින් වහලා තියෙන ජනේලයක් හරි දොරක් හරි...