මචන් අපි මෙහෙම කරමු ...:D:D
Photoshop වගේ ඒවා නේ හැමොම ඉල්ලන්නේ,ඒ නිසා අපි ඉස්සරොම ඒවා ටිකක් share කරගමු .මගේ ගාවත් තියෙනව ලැප් 1 හාර්ඩ් 1 පිරෙන්න ෆිල්ම්ස්,ටීව් සීරියස් හේම.:yes::yes:
මට photoshop tutorials එවුවොත් මම ෆිල්ම් ටීවි සිරියස් එවන්නම් ඔන අයට.
තව ඔන මොනා හරි තියෙනවනම් බාලා දෙන්න...