1. rasikayas

    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint

    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint මචංලා, මට මගේ කාමරේ බිත්තියේ Print කරලා එල්ල ගන්න Egypt පිරමීඩ වල තියෙන මේ වගේ quality ෆොටෝ ටිකක් තියන තැනක ලින්ක් එකක් දාපංකෝ...අඩි 3 ක් විතර ලොකු කරන්න පුලුවන් ටිකක්. උඹලට බොහොම පිං අයිති වෙයි... කොහොමද මේ වගේ එකක් wall paint වල ගහලා කාමරේ...
  2. rasikayas

    Speed your downloads (Simple trick)

    ෂුවර්දත් කියලා අහනවා දැන්ම කරලා බලපං...:lol::lol:
  3. rasikayas

    Patta Story Tikuk

    Ubalage gedara Address eka deepan api gedarata avith balan nam... Kotu 2kuth panala thread ekak daa ganna ba... :P
  4. rasikayas

    පරිඝනක ඉන්ජිනේරුවෙකුගෙ කලදසාව........

    REEEEEEEEEEEEEEEEPPPPPPOOOOOOOOOOOSSSSSSSSSSSSSTTTTTTTTTTTTTTTT
  5. rasikayas

    මගේ ජිවිතේ තෝරගත්තු ලස්සනම.. වටිනාම දේ.. ඔයා..

    මට වුණ දේත් මේ වගේ... වැඩක් නෑ දැන්...ෂික්...:(:(
  6. rasikayas

    හිනාවෙන්න

    Maxaaaa
  7. rasikayas

    පට්ට කුඩ 16+

    හක්...හක්...හාක්...හාක්..හක්...
  8. rasikayas

    රට_වෙනුවෙන්_ලොකු_උදව්වක්

    Reported uge ammalata *)()(&(*$^*&^*&%
  9. rasikayas

    MAC OSX DL kara ganna oneee..need help..plsss

    මචං උඹ ඩවුන් කරලා නොමල් පීසී එකකටද දාන්න යන්නේ.. මං ළග තියෙනවා 8ජීබී අයිඑස්ඕ එකක් ඒ උනාට ඒකේ පොඩී සීන් එකක් තියෙනවා දාන්න ගියාම නෝමල් පීසී එකකට. (intel core2do, 2GB Ram,) with BOOT CAMP උඹ දන්නවා නම් මට PM කොරපංකෝ දාගන්න විදිය..උඹට බුදු තෑන්ස් වෙනවා..
  10. rasikayas

    කවුද BIT කරන්නේ ???

    කවුරුත් නැද්දෝ....:angry::angry:
  11. rasikayas

    කවුද BIT කරන්නේ ???

    මචංලා, එළකිරි එකේ ඉන්නවද මේ පාර කොළඹ කැම්පස් එකේ BIT Exam එක කරන අය?? ඉන්නව නම් කොහොමද මේ දවස් වල උඹලගේ තත්වේ කියපල්ලකෝ.. Assignment ටික ගොඩ ද exam එකට ready ද කියලත් පොඩ්ඩක් කියපල්ලකෝ.. එහෙම නැත්නම් BUMP එකක්වත් දාලා පලයල්ලාකෝ...
  12. rasikayas

    ගොනාට විතරයි!

    තේරුණේ නෑනේ... :(
  13. rasikayas

    සිත ගිය තැන !

    අමුත්තා හෙන *ත්තෙක්නේ...ගොන් තඩියා...
  14. rasikayas

    මැෂිම

    මැක්සා.....අපි නම් තවම අතේ මහගන්න අය...
  15. rasikayas

    මුරලිගේ වැඩ කොහොමද???

    පිස්සු හැදෙනවා බං...අපේ ඇගට දැනෙනවා මුරලි බෝල් කරද්දි..පිස්සු කොර...
  16. rasikayas

    මෙ ගෙවෙන්නෙ මගෙ තනිකඩ අන්තිම සතියයි

    සුභ මගුලක් වේවා කිව්වා එහෙනම්.....
  17. rasikayas

    මුරලිගේ වැඩ කොහොමද???

    මුරලිගේ වැඩ කොහොමද??? අපේ කොල්ලගේ වැඩ කෑල්ල බලන්නකෝ.. සුද්දෝ කැලේ... uJ_fg3t34T4 නිකම්ම යන එකේ.. REP එකක්වත් දාලා යන්න

    No contents