1. rasikayas

    මගේ Phone එක ඉස්සුවා....

    මගේ Phone එක ඉස්සුවා.... අනේ අද උදේ කවුදෝ කාලකණ්නියෙක් මගේ අලුත්ම Huawei U8180 phone එකට දුන්නනේ වැඩේ..මම ඒක අරන් සතියක් වත් වුනේ නෑ....උගේ අම්***ට... ඒකට හෙනම ගහන්ට ඕනේ.. කවුරැහරි දන්නවද ෆෝන් එකක් ඉස්සුවම ඒක හොයා ගන්න විදිය.. අද උදෙන්ම මම නුවර පොලිසියටත් ගියා මොනවද කරන්න පුලුවන් කියලා බලන්න...
  2. rasikayas

    අලින්ටම ගිය අපේ ගම

    මුන්ට හෙන 7 ගහන්ට එපැයි බං..:confused::confused::confused:. අඩේ මුන්ට මොකද්ද තියන ආතල් එක මිනිස්සු එක්ක හැප්පෙන්න...:eek::eek::eek::growl::growl::growl:
  3. rasikayas

    SUPER HOT MY DREAM GIRL...!!!!

    මේ i'm no 4 එකේ ඉන්න අක්කණ්ඩි නේද?? හොදා හොදා...
  4. rasikayas

    BIT කරපු උන් රත් වෙලා....

    තැන්කු වෙරි මච් සහෝ...
  5. rasikayas

    යාළුවනේ මට පොඩි උදව්වක් කරන්න

    ආ...පෝ මචං..firefox 5 නම් අජූතයි..තාම නෑ කිසිම add-on එකක්වත් plug-in එකක්වත් ඒකට support කරන. තව මාස 6-7 කින් නම් ඔන්න බහියි. උඹ ගනන් ගන්න එපා. ආයමත් පාරක් බැහැපං firefox 3.6 එකටම. මම නම් දකින විදියට අලුත් එකේ වෙනසක් නෑ. ස්කින් එක වෙනස් කරලා විතරයි. වැඩ කෑලි අලුත් මුකුත් නෑ.. හැබැයි මචං...
  6. rasikayas

    BIT කරපු උන් රත් වෙලා....

    BIT කරපු උන් රත් වෙලා.... මචංලා, ඔන්න BIT කරපු උන් රත් කරන RESULT ආවා. හැබැයි මම මේ පාර තමයි ඉස්සෙල්ලම කලේ. කවුරු හරි දන්නව නම් කියනවද result වල අගයන්. :(:( ඒ කියන්නේ.. ‘‘C" එකක් එන්නේ මෙන්න මේ අගයට (ex- 50-60 අතර) "C+" එකක් එන්නේ මෙන්න මේ අගයට යන එක.. පොඩ්ඩක් හොයලා කියන්නකෝ... මේකේ ඇතිනේ...
  7. rasikayas

    BIT කරන අය එන්න මෙතෙන්ට

    තෑන්ක්ස් වේවා මචෝ....
  8. rasikayas

    ---Touch ur software---

  9. rasikayas

    more ඇම්ඩන්

    :) :) :) Hikzzzzzzz
  10. rasikayas

    BIT කරන අය එන්න මෙතෙන්ට

    තාම පාඩම් කරන්න පටන්ගෙන නැතෝ....:no::no: Nxt week සම්පූර්ණයෙන් අධ්‍යාපනයට තමා ඉතිං..බලමු සතියෙන් ගොඩ යන්න පුලුවන්ද කියලා.. Thread එකක් දැම්ම එක නම් මරු:):)
  11. rasikayas

    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint

    මේක බැලුවා බං..ෆොටෝ කොලිටි නෑනේ.. ඒ වුනාට තැන්තු කිව්වා...
  12. rasikayas

    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint

    අඩේ තෑන්කු තෑන්කු කිව්වා...තව තියනව නම් දීපංකෝ..පේන්ටින් තියනව නම් නියමයි... REP ++
  13. rasikayas

    නිදා නොගත්තොත් බඩුම තමයි.. why we need sleep

    හොද ත්‍රෙඩ් එකක්.. මට ඉස්සර හීන පෙනුනා ඒත් දැන් පේන් නෑනේ ඇයි දන් නෑ... කමක් නෑ වැඩේ මැක්සා..
  14. rasikayas

    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint

    නොදකින් පො**යා උදේ පාන්දරම ත්‍රෙඩ් එක කෑවා..තොට ඉන්කාවරුන්ගේ ශාපය වැදේවා...නැත්නම් ලංකාවේ හෙන 7 ගහපිය පො** කැ***...
  15. rasikayas

    මට ඕනේ Egypt වල පිරමීඩ වල තියෙන Paint

    අඩුම තරමේ BUMP එකක්වත් දාලා යන්ටෝ.....:(:(:(

    No contents