1. W

    අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි..හාමුගේ ප්‍රකාශයට දැඩි විරෝධය...

    දැන් ඔබට ගෙදර යන ගමන් අධිකරන,විධායක සහ වියවස්තාදායක සේවා දැන් එකම වහලක් යටදී.All services at Parliament🤭 බලතල නියාය ලෙෆ්ට්
  2. W

    ජනාධිපතිවරණය කල් දමන්න බෑ පෙත්සම්කරුට ලක්ෂ පහක දඩයක් 😂

    ඔය නඩුව දැම්ම ඇත්තම පෙස්සම්කරු රනිල් සර්නම්( behind the scene ) එතුමට මල පැනල ඇති මෙලහට.🦹 පොර කියයි මින්පස්සෙ ඔහොම කරනවනම් ඔට්ටු නෑ අපි නීති පුරස්න පාර්ලිමෙන්තු ඇතුලෙම අපිම නඩු අහගන්නවයි කියල
  3. W

    🔴 BREAKING🔴 Trump Shot

    එහෙනම් මේගොල්ලො ජාත්යන්තරේට යනව කීවෙ මේක තමයි.. ඇමරිකාවත් නයි දෙරනයි ,හිරුයි කොපිකොලා එහෙනම් අපි ජාත්යන්තරේ ජයගත්තෝතෝතෝ...යේ 🤭🤭🤭
  4. W

    බල්ලට ගිය රට

    Excuse mee..දැන් මේ රටේ නායකය රනිල් ද කන්ජි ද....අර මාධ්ය අනුවනම් කන්ජි වගේ 😂😂😂
  5. W

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නීති වලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි - ජනාධිපති

    හොද වෙලාවට මෙතුමට කවුරුවත් හිරු දෙර්ණ නිව්ස් වැරදිලාවත් පෙන්නල නැත්තෙ. ටැටූ කඩේ මහදවල් මිනීමරන කේස් එක දැක්කනම්, එතුම ඉන්දෙදිම කන්ජියි රට පාලනේ කරන්නෙ - හපෝ රටේ ආරස්සාව ෆේල් - මාත් ෆේල් කියල කම්පනයට පත්වෙන්න තිබ්බ ඇමරිකාවෙ කන ලගින් ගිය එක අහල එහෙම කම්පනේ උනානම් ටැටූ කඩේ සීන් එක දැක්කනම්...
  6. W

    Doctor Mafia Kurunegala

    Inform to Kpi
  7. W

    🔴 BREAKING🔴 Trump Shot

    Americawe usHiru news walatada kiwwe😂
  8. W

    🔴 BREAKING🔴 Trump Shot

    ඇමරිකාව තව හොදයි. ලන්කාවෙ නම් නිලනොවෙන ජනාදිපති kpi වෙලා අද. හොදට තිබ්බ රටක් - රටකට ගිය කලක්. එජාප -පොහොට්ටු පොදු අපේක්ශ්කයා kpi ද දන්නෑ මේ ප්‍රොමෝට් කරන විදිහට ඒගොල්ලො🤭
  9. W

    බල්ලට ගිය රට

    රනිල් ලොක්ක මහ ලොකුවට රට ගොඩ ගත්ත කියල පම්පෝරි ගැහුවට අද ලන්කාවෙ පරිපාලනේ සහ සිකියුරිටි කන්ට්‍රොල් Godfather අතට අරන්. රට රන් කරන්නෙ පාතාලෙන් ඉතින් හොරකම් මැරකම් 200⁰ කින් උඩ ගිහින්.කන්න ඉල්ලන ,වැටුප් ඉල්ලන උද්ගෝසකයොන්ට ගහන චන්ඩින්ට පාතාලෙ උන් මහ දවල් ඇවිත් නම් කොටපු උන්ඩ වලින් තියල ගියත්...
  10. W

    රනිල් ජනපතිදුරයේ සිටින තෙක් නැවත වර්ජන නෑ - මාලිමා වසන්ත සමරසිංහ

    මේ රටේ ජනාධිපති දැන් රනිල්ද කන්ජිපාණිද කියල පොඩි එකා අහනවා රටට ගිය කලක්. රජය සහ මීඩියා තරගෙට එයාව මාකට් කරනවා තොරතෝන්චියක් නෑ. ඌද දන්නෑ unp pp එගොල්ලන්ගෙ පොදු අපේක්ශ්කයා😂
  11. W

    වසන්තගේ මිනිය බලන්නවත් ඇසුරු කල ප‍්‍රභූන්, ධනවතුන්, නළු නිලියන් කිසිවෙකු නෑ.. ජයරත්නය පාළුවේ..

    මේ රටේ ජනාධිපති දැන් රනිල්ද කන්ජිපාණිද කියල පොඩි එකා අහනවා රටට ගිය කලක්. රජය සහ මීඩියා තරගෙට එයාව මාකට් කරනවා තොරතෝන්චියක් නෑ. ඌද දන්නෑ එගොල්ලන්ගෙ පොදු අපේක්ශ්කයා😂
  12. W

    වසන්තගේ මිනී පෙට්ටියටත් වෙඩි!

    Seems ruling party flavoured Gangsters playing
  13. W

    Npp බීතිකාව

    2002 vs 2024 ekama party innawa kiyanna ba Lankawe ewun Eg Bandula,GL,Manusha,Haren, 2002 Bandula PP, 2002 aga UNP, 2005 ayeth Sandaney..2015 aye UNP 2019 Pohottuwa 😆😆😆
  14. W

    🔴🔴ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්🔴🔴

    කලින් රනිල් බැස්සුවෙ බොරු නඩුවක්, මේක තමයි පොරට ඕන ඇත්තම නඩුව වෙන්න බැරිද😆😆😆🏌️
  15. W

    🔴🔴ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයක්🔴🔴

    Game trap Session 1 - Dismis a dummy petition Session 2 - Making bill saying shall we unanimously make clear the Cons.in cabinet Session 3 - Bill brings to parliament where no-one think of there will more courts cases and Risk Session 4- File a new case on the same matters supported by Cabinet...

    No contents