Doctor Mafia Kurunegala

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    කුරුණෑගල චැනල් සෙන්ටර් වල..... එකම doctor චැනලින්ග් ආයතන දෙකක එකම වෙලාවේ චැනල් දෙනවා.

    center one - 3 සිට 5 දක්වා
    center two - 4 සිට 6 දක්වා

    මිනිස්සුන්ගේ කාලේ කනවා, පැයක් ඉදල ලෙඩෙක් අව කියල අනික් එකට ගිහින් එනවා .
    උබලට මෙහෙම සින් නොට් වෙලා නැද්ද .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඕන තරන් වෙලා තියනව, පරක්කු උනත් කමක් නැ, ලෙඩ්ඩුන්ට නොටිස් එකක් එවනව නන්
    සමූපකාරෙ හොස්පිටල් එකෙ හැමදාම එහෙමයි

    ගොඩක් අය එ නිසා දැන් නුවර, රාගමට හරි කොලබට හරි යනව
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    කුරුණෑගල? නාවින්න?
    1720897341472.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,750
    75,956
    113
    කුරුණෑගල චැනල් සෙන්ටර් වල..... එකම doctor චැනලින්ග් ආයතන දෙකක එකම වෙලාවේ චැනල් දෙනවා.

    center one - 3 සිට 5 දක්වා
    center two - 4 සිට 6 දක්වා

    මිනිස්සුන්ගේ කාලේ කනවා, පැයක් ඉදල ලෙඩෙක් අව කියල අනික් එකට ගිහින් එනවා .
    උබලට මෙහෙම සින් නොට් වෙලා නැද්ද .

    පෝය 3ක් ඉවසන්න මචන්. NPP රජයක් යටතේ private practice තහනම් කරලා සියලු සේවා සමූපාකාරය තුලින් දෙන්න සලස්වනවා. මෙතෙක් private practice වලින් හම්බ කරපු සියලු දේපල වෙන්දේසි කරලා එන ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් ලබා දෙන්න යොදවනවා. වැඩිපුර ඒවා පක්ශ අරමුදලට බැර කරන්වා.

    🤭 🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,760
    50,106
    113
    සේදවත්ත
    ඉහල කුලේ දොස්තරලා අඩුකුලේ උබලව ගනන් ගන් නෑ , උන් කැමති වෙලාවට එනවා . ඇවිත් එකෙක්ව විනාඩි 5 වත් බලන් නෑ . එහෙන් මෙහෙන් අල්ලලා මොනා හරි ලියලා ආයේ එන්න කියලා යවනවා. උන්ට හැමදාම සල්ලි උබලගෙන්.

    එමනිසා
    සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න වියායාම හෝ ක්‍රීඩා කරන්න
    ආරක්ශාකාරි වන්න
    සමබල ආහාර ගන්න
    විටමින් ගන්න හිරු එලියට නිරාවරනය වන්න
    කඩිසරව ඉන්න වැඩ කරන්න මානසික පීඩනය අඩු කරගන්න.

    ඔය චැනලින් පොලිමක ඉදියම සසර කල කිරිනවා බන්
     
    • Like
    Reactions: sherek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අඩු කුලේ උන් දොස්තර උනාම ප්‍රාපෙශනලිසම් සීරෝ
    කන්නන්ගර රට කෑවා 😣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,838
    87,337
    113
    ආශ්චර්යමත් රටක
    “ගේමක් ගහල දියුණු වෙනව” කියන්නෙ ඕකට තමයි.
    උන්ට බැන බැන ඉන්නෙ නැතුව උබලත් ඒ වගේ වෙයල්ලා 😹😹😹

    #කොළඹවෙනස
    #වඳපොන්නදැක්ම
    #2048මේඔක්කොමහරියනවා
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,130
    2,668
    113
    ඉහල කුලේ දොස්තරලා අඩුකුලේ උබලව ගනන් ගන් නෑ , උන් කැමති වෙලාවට එනවා . ඇවිත් එකෙක්ව විනාඩි 5 වත් බලන් නෑ . එහෙන් මෙහෙන් අල්ලලා මොනා හරි ලියලා ආයේ එන්න කියලා යවනවා. උන්ට හැමදාම සල්ලි උබලගෙන්.
    මේක ඇත්ත. මගේ අම්මගේ අසනීප වලට බෙහෙත් ගන්න ගියා දැන් 10 පාරකට වඩා. මුන් එකෙක් වත් හරියට බෙහෙත් කරන්නේ නැහැ. මුන් තනි බොරුව කරන්නේ සල්ලි කඩා ගන්න.