යාලුවනේ පොඩි උදව්වක් ඕනේ ( tax )
යාලුවනේ පොඩි බට්ට වෑන් එකක් ජපන් වලින් ගෙන්න ගන්න tax එක කියක් විතර ගෙවන්න වෙනවද?
දාන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුහන්ද ?
ලොකු උදව්වක් ?
nissan clipper
suzuki every
daihatsu hijet
mitsubishi minicab
වගේ එකක tax එක කීයක් ගෙවන්න වෙනවද කියලා හරියටම...