යාලුවනේ පොඩි උදව්වක් ඕනේ ( tax )

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ පොඩි උදව්වක් ඕනේ ( tax )

    යාලුවනේ පොඩි බට්ට වෑන් එකක් ජපන් වලින් ගෙන්න ගන්න tax එක කියක් විතර ගෙවන්න වෙනවද?

    දාන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුහන්ද ?
    ලොකු උදව්වක් ?

    nissan clipper
    suzuki every
    daihatsu hijet
    mitsubishi minicab

    වගේ එකක tax එක කීයක් ගෙවන්න වෙනවද කියලා හරියටම දැන ගන්න තමයි ඕනේ ..
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඔය ඔක්කොටම අාසන්නව එකම ටැක්ස් එකක් වදින්නේ....මේක් ඉන්න MM cars hari creed1 ta hari pm ekak dala blnna hariytma gana kiyai